‘ජිවත් විමට ඉඩදෙනු’ ජවිපෙ විරෝධතා…
January 27, 2022 at 2:19 am | lanka C news
ජිවත්විමට ඉඩදෙනු යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකයන් අත්පත්‍රිකා බෙදා දෙමින් වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් (26) දින හැටන් නගරයේදි සිදු කෙරිණ.
බඩු මිල අඩු කිරිම , වතු කම්කරුවන්ගේ රු දහසේ වැටුප කප්පාදු නොකර ලබාදිමට මැදිහත් විම , වතු කම්කරුවන්ගේ ශ්‍රමය තුට්ටු දෙකට කොල්ලකැමට ඉඩ ලබානොදිම යන මැයෙන් ජනතාව දැනුවත් කිරිමට පියවර ගැණින.
හැටන් බස් නැවතුම්පොලට පිවිසි සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිඩ්නන් සෙල්වරාජ් , එම සංගමයේ ලේකම් ජේ.එම්.පේමරත්න යන අය විසින් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ රටේ පවතින ජිවන වියදම අනුව ජනතාව පිඩාවට පත් වි ඇති බවත්, ඒ අතරින් වතු කම්කරුවන්ද පිඩාවට පත් වි ඇති බවයි.
රජය කඩිනමින් රටේ සමස්ත ජනතාවට සහන සැලසිමට පියවර ගත යුතු බවද එම සංගමයේ සමාජිකයන් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
මෝඩ ජෙප්පො මේ පාර සීයට එකයි. පොහොට්ටුව පරදන්න හීනෙන්වත් උබලට බෑ.
ඕවා නං බොරු වැඩ. රටම කාපු ගොබ්බසේනයි උගේ හොර හැත්තයි දැනටමත් මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ. 69 ලක්සේ කෑලිත් නෑ දැන්.
දැන් නම් මිනිස්සුන් ට හොදට තේරිලා කරපු ගොන්කම ගැන ජනාධිපතිවරනේදී. 😂😂
බොලාගෙ ජෙපි හැත්තට චන්දෙ දුන්නොත් ඉතින් නිවැරදි කරන්නම බැරි ගොන්කමක් ඈ..
මොකද උන්ගෙ සමාජවාදෙත් නෑ (රෙද්දෙ සමාජවාදේ ) ප්‍රජාතන්ත්‍රවාදෙත් නෑ…
උන් දන්නෙ මිනීමරුවාදය විතරයි
ජාතික වැඩවර්ජන පියස(JVP)
ජාතික වැදිබන පිරිස කියන්ඩත් පුලුවන්
උඹලගෙ ඔය හැම එකකටම මිනිස්සු මහපාරට බස්සලා උද්ඝෝෂණය කරන ඒවා නවත්තපල්ලා. ඒක හොඳටම ප්‍රමාණවත් මිනිස්සුන්ට තියන දෙයක් කාල, නිදහසේ ජීවත් වෙන්න
‘ජිවත් විමට ඉඩදෙනු’ ජවිපෙ විරෝධතා…”protests by JVP.
Elsewhere JVP big Bugger AKD preaches Development & how to develop the Country/
Through protest Marches inconveniencing everybody ? Deepalla munta chande…. EVERYDAY , THERE WILL BE PROTEST MARCHES.
ඒ කාලේ ගම් වල මිනිස්සු ජෙප්පන් ගෙන් ඉල්ලපු දේ දැන් ජෙප්පො ආණ් ඩුවෙන් ඉල්ලනව.
‘ජිවත් විමට ඉඩදෙනු’ !