ජීවක, අසංක, දීපා එදිරිසිංහලා අත්අඩංගුවට ගනී..
January 5, 2021 at 9:15 pm | lanka C news
ස්වර්ණමහල් හා ඊ.ටී.අයි. ආයතනවල අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන ලද ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස රුපියල් බිලියන 14 ක පමණ මුදලක් තැන්පතු ලෙස ලබා ගැනීම සහ මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේය.
Lycka mobile LTTE para hatta.
එදිරිසිංහ පවුලේ අය අතඩංගුවට ගතයුතුයි එහි විවාදයක් නෑ නමුත් මීට වඩා දරුණු මහා මංකොල්ලයක් වන මහ බංකු කොල්ලයේ ප්‍රධාන චූදිතයා උන රවි කරුණානයක අත් අඩංගුවට ගැනීමට නීති පතිට කිසිම උනන්දුවක් නැති පාටයි පුදුමේ .අතඩංගුවට ගත් ප්‍රධාන චූදිතයෙක් උන ඇලොසියස් නිදහස් කලා . රන්ජන්ගේ හඩපට වලින් රටටම ඇහෙන්ඩ එදා කීව කතෝලික දුරාවෙනම් කිසිදේකට බයවෙන්ඩ එපා නිදහස් කියල . නීතිපතිත් කතෝලික දුරාවේ ඇලොසියස් රවි රන්ජන් අයත් කතෝලික දුරාවේ .රන්ජන්ටත් නීතිය ක්‍රියාත්මකවෙන පාටක් නෑ .යකෝ රන්ජගෙ කතාව ඇත්ත තමා .මේ රටේ පාලකයො බෞද්ධවෙලා මුන්ගේ ඇස්පොට්ටද .ආගම බලල තීන්දු දෙන තක්කඩි ගැන වහා සොයා බල තීරණයක් ගතයුතුයි නීතියේ දෙවගන ගණිකා වුර්තියේ යොදවන පාටයි .
නීතිපතිත් ජීවත් වෙන්න එපෑය. ලස්සන කෙල්ලො තියාගෙන ඉන්න සල්ලි ඕනනෙ. කව්ද ඕවට වියදම් කරන්නේ.
Oya nikan boruwata apiwa rawattanna lock up kala hora thakkadinwa. Edirisinghe la Mahinda ge Gaja Yaluwo. Thawa tika dawasakin eliyata damai sadahatama eliye inna.
ලලිත් කොතලාවල ගේ ගෝල්ඩන් කී එක බංකොලොත් උනාට ඒ මුදල් පියවීමට තරම් වත්කමක් (දේපොළ) ඔහුට තිබුනා. නමුත් එකල පාලකයින් ඒ දේපොළ විකුණා තැන්පතුකරුවන්ට මුදල් ගෙවීමට පහසුකම් සලස්වනවා වෙනුවට ඒ මුදල් ගසා කන්න උත්සාහ කළා. මේකත් හරියටම ඒ සිද්ධියේ දෙවන පරිච්ඡේදය වගේ.
සෝම හාමුදුරුවන්ගේ මිනීමරුවා, ලලිත් කොතලාවල ගැන තියෙන ආදරේ බලන්න.
කොරෝනාවලින් හෙම්බත් වූ ජනයාගේ මානසික සහනය උදෙසා විහිලු සැපයීම.
Mage danume hatiyata, mama mokuth danne na, mata mataka na yakooo