ජීවක, නාලක, අසංක, දීපා එදිරිසිංහලා ඇප මත නිදහස් කෙරේ..
January 6, 2021 at 7:35 pm | lanka C news
ස්වර්ණමහල් හා ඊ.ටී.අයි. ආයතනවල අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන ලද ජීවක එදිරිසිංහල, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.
ඔවුන් ඊයේ දිනයේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරනු ලැබීය.
නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස රුපියල් බිලියන 08 ක පමණ මුදලක් තැන්පතු ලෙස ලබා ගැනීම සහ මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේය.
මේ රජය සිදුකළ ලොකුම වියසනය අලි සබ්රි අධිකරණ ඇමති ලෙස පත්කිරීම . දුර දීග නොබලා ගත් තීරණයක්
This is the law of sri lanka
How efficient the court are?
🤪🤪🤪
Asarana minisunge kandulu? Munta sapawewa lokkata epa. Sokkanta pol gediyatath hire
Honestly very sad about our country. They will never convicted. How the hell these thief’s got bailed. Unbelievable. These people will rot in hell!!!!!
දරැවන්ගෙ කුසගින්න නිවන්න පොල් ගෙඩියක් කඩපු එකා හිරේ.. බිලියන් 8 ක් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාපු උන්ට පැය 24 යන්න කලින් ඇප. සංතෝෂයි නීතියේ දෙවගනනි.
බිලියන 8 ක් මහජන මුදල් වංචා කරපු උන්ට ඇප. අල්ලපු වත්තෙ හොරෙන් පොල්ල ගෙඩියක් කරපු එකා දින 14 ක් රිමාන්ඩ්. ලංකාවෙ නීතිය බල්ලගෙනුත් බල්ලට ගිහින් කියන්න මේක තවත් හොඳ උදාහරණයක්.
God bless them
God bless them.තුණුරුවන් සරණයි .
යකෝ මහ බැංකුව මහ දවල් කොල්ල කාපු රවිය අඩුම ගානේ අත් අඩංගුවට ගත්තෙවත් නෑ .ඕව මොනවද .