ජීවන වියදම වැඩි වුනේ ජනතාව වාහන මිලට ගැනීම නිසා..- රාජිත

May 19, 2019 at 6:48 pm | lanka C news
ජීවන වියදම වැඩි වුනේ ජනතාව වාහන මිලට ගැනීම නිසා..- රාජිත

ජනතාව විසින් රථවාහන, දුරකථනල ආදිය මිලට ගැනීම හේතුවෙන් ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ජීවන වියදම සලකන ප‍්‍රධාන සාධක වන කෑම-බීම, ඇදුම්-පැලදුම් වලට වඩා ජනතාව පෙර කී දෑ මිලට ගැනීම නිසා ජීවන වියදම වැඩි වී ඇති බවද ඔහු පැවසීය.

කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

57 views

39 Comments to “ජීවන වියදම වැඩි වුනේ ජනතාව වාහන මිලට ගැනීම නිසා..- රාජිත”

  1. Nim says:

    AHAWAL DEKATA
    MEWAGE MODA KATHA
    KIYANAWADA ?
    HORA KALAMA
    MOLEE KOLOPPAN WELA NEDA ?

  2. Walimuni Abeysekera says:

    He thinks Srilankans are a grass eating nations.

  3. රටටම කෙළවුණේ මුගේ දත නිසා.... says:

    රටටම කෙළවුණේ මුගේ දත නිසා…අම්මපා මේක පාර්ලිමේන්තුවෙන් ගලවන්නේ කවදද?

  4. anil says:

    අනේ අම්මපා මූට දැන්වත් උම්බෑ නොකියා ඉන්න බැරි හැටි…..

Main News