ජීවන වියදම වැඩි වුනේ ජනතාව වාහන මිලට ගැනීම නිසා..- රාජිත

May 19, 2019 at 6:48 pm | lanka C news
ජීවන වියදම වැඩි වුනේ ජනතාව වාහන මිලට ගැනීම නිසා..- රාජිත

ජනතාව විසින් රථවාහන, දුරකථනල ආදිය මිලට ගැනීම හේතුවෙන් ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ජීවන වියදම සලකන ප‍්‍රධාන සාධක වන කෑම-බීම, ඇදුම්-පැලදුම් වලට වඩා ජනතාව පෙර කී දෑ මිලට ගැනීම නිසා ජීවන වියදම වැඩි වී ඇති බවද ඔහු පැවසීය.

කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

206 views

39 Comments to “ජීවන වියදම වැඩි වුනේ ජනතාව වාහන මිලට ගැනීම නිසා..- රාජිත”

  1. Chandi says:

    Meka malama kiribath dansalak man gane

  2. Jarajitha says:

    Mama mount Elisabeth giyaeken mage jiwana viyadama nam adu una.😅

  3. Dushantha says:

    වාහනයි කිව්වෙ ? රනිල්ගෙ පන්ච විද ක්‍රියා වලින් කුලියාපිටියෙ හදන වොක්ස්වගන් වාහන ගෑන නෙමෙයි නේද ඔය කියන්නෙ?

  4. Angoda Buva says:

    Ane Aththa nennam. Oba thuma me Angoda pathhe enne kavadada kiyala mama me maga bala bala inne. Enakota kalin kiyala enna honde…eèe

  5. sathya says:

    Amu Pissek

  6. සකල බුජං says:

    සියල්ල දත්,
    කිසිවක් නො දත්,
    හක්කේ දත්,
    ගැලවුන බව නො දත්,
    කටේ දත්,
    ගලවන්නට නො දත්,
    ලඟ පිකප් බව නො දත්,
    හැලෙන බව නො දත්,
    වාචාල දත්,
    දොස්තර දත්,,,,,,,,
    තැන නොතැන දොඩන දත්,
    පියාගේ දත්,
    ගැලවෙන බව නො දත්,
    මොන්ටිසෝරි දත්,,,,,,,,,,,

  7. Pal says:

    Koheda muu Hitiye…

  8. Jay says:

    Maara molayakne. Godak pin apiwa denuwath kalata. Oba wage raththaran nayakayo labanna api mona tharam pin karala thiytenawada. Oba wage nayakayek mey polowata janitha kalata obe ammayi thaththayi adaren mathak kala kiyanna.

  9. Balla says:

    Baninna epaa ape sanuhare ekek

  10. පොරමෝලා says:

    අම්මට හුඩු ! ගන්න ඇත්තෙ “කොට මොඩල් ….ලඟ පිකප්” වාහන වෙන්න ඇති

Main News