ජීවාන් තොණඩමන්ට විරුද්දව රහස් පොලිසියට පැමිණිලි කෙරේ…

May 31, 2020 at 12:40 pm | lanka C news
ජීවාන් තොණඩමන්ට විරුද්දව රහස් පොලිසියට පැමිණිලි කෙරේ…

අභාවප්‍රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත්‍රයා ජීවාන් තොණ්ඩමන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ වන විට ක්‍රියාත්මක වන නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් ඔහු කටයුතු කරන්නේ යැයි එමගින් චෝදනා කරයි.

සිංහලේ සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

283 views

17 Comments to “ජීවාන් තොණඩමන්ට විරුද්දව රහස් පොලිසියට පැමිණිලි කෙරේ…”

  1. Bnv says:

    Yako uta nevi. Anduwata viruddawa paminili karapan. Anduwa thamayi Maranaya sanvidanaya kare. Thopi boruwata raganava!!!

    • upsaka says:

      ow ow apiwayi ape daruwanuyi masa 3k hirakarala mun mala magul kanawa. ko ape edithara riju nayakaya. .

      • දේශපාලු says:

        දෙමළ චන්ද කෑලි ටිකට ගිජුවෙලා උඹලා කරගත්තෙ ලොකු ගොන්කමක්. ඊළඟ චන්දෙ එකෙකුටවත් දෙන්නෙ නෑ. අපි ගෝඨගෙන් මෙහෙම දේවල් බලාපොරොත්තු වු‍ණේ නෑ. තමුන්ගේ සිඟිති දියණියගේ මළගෙදරට නිරෝධායනය නිසා සහබාගී නොවූ පියවරු සිටි බවත් අපට හොඳට මතකයි.

        • ඉත්තෑවා says:

          එක දේශපාලන පක්ෂයක් වත් මේකට විරුද්ධව කටක් ඇරියේ නැහැ චන්ද නැති වෙයි කියල.

    • sam says:

      ඔබ හරියටම හරි. මේ ආන්ඩුවෙත් වෙනසක් නෑ අර හිටපු කොන්ඳ පන නැති උන් වගේම. අද තොන්ඩමන්ගේ දුවට විශේෂ ගිලන් රතයකින් යන්න දෙනවා බොඩි එක බලන්න. ඇය ඕමාන් වල ඉඳන් ඇවිත් නිරෝධනය වෙමින් ඉන්නේ! මේක මානුෂික දෙයක්. මම නෑ කියන් නෑ. නමුත් මිනිස්සු දෙකොටසකට නීති දෙකක් කියන එක පැහැදිලියි නේද? බලවත් එකාට ඕනෙ කෙහෙම්මලක් කරන්න දෙන තවත් ආන්ඩුවක්ද? සහල් මාෆියාවටත් යට වුනා පාරම් බෑවට!

  2. දේශපාලු says:

    දෙමළ චන්ද කෑලි ටිකට ගිජුවෙලා උඹලා කරගත්තෙ ලොකු ගොන්කමක්. ඊළඟ චන්දෙ එකෙකුටවත් දෙන්නෙ නෑ. අපි ගෝඨගෙන් මෙහෙම දේවල් බලාපොරොත්තු වු‍ණේ නෑ. තමුන්ගේ සිඟිති දියණියගේ මළගෙදරට නිරෝධායනය නිසා සහබාගී නොවූ පියවරු සිටි බවත් අපට හොඳට මතකයි.

    • AK47 says:

      උබ කොහොමත් ජෙප්පෙක්නේ. උබෙන් ඔයිට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මංගලයගේ ” ගල් කොලු රෑන ” වැඩ පටන්ගෙන වගේ … චන්දෙ ළඟ නිසා කල්පනාවෙන් ඉන්න.
    විවිධ සතුන්ගේ ලේ ඇති දෙපා සතුන් බුකියේ සැරි සරමින් ජාතිවාදය අවුස්සවන්නයි හදන්නෙ

    • උක්කුං මල්ලී says:

      යකෝ ජාති වාදය අවුස්සා බලයට ආවේ unp ද?

  4. gamarala says:

    අපි බලාපොරොත්තු වෙනවා නිතිය තදින් ක්‍රියා කරාවි කියා පසුගිය දිනවල මුක ආවරණ ලේන්සුවෙන් බැදගෙන ගිය අයට පොලිසියෙන් සලකපුහැටි ඒ නීති මුන්ටත් පෙන්වන්න

  5. Mala says:

    ජනාධිපතිපති තුමාගෙන් අපි මේවාගේ දේවල් බලාපොරොත්තු වුනේ නෑ . කැතයි හොදේ.

    • ජෙප්පා says:

      මංගලගේ කොල්ලෝ ටික ජාතිවාදේ අවුස්සනවා.

  6. purawasi says:

    mokakda me sinhale sanwidanaya kiyanns.konda pananathi pendo.kawadada un kiyapu dewal une.nikan minissunta boru kiyanne nathuwa hitapalla.ubala enne mokatada kiyala api dannawa.

    • sinha le says:

      ඉංග්‍රීසින් සිටිය කාලේ නම් මුන් මේදේවල් කරලා හමාරයි බයිනේත්තුව තමයි ගන්නේ වහල් සේවය නිසා.

  7. MR says:

    සිංහලේ සංවිධානය කියන්නෙත් ආණ්ඩුවට කඩේ යන පිරිසක්. දැන් වැඩේ ඔක්කොම ඉවර වුනාට පස්සේ බොරුවට සද්දේ දානවා. චන්ද ටික ගන්න රටේ ජනතාව නැවතත් රවට්ටන්න හදන හැටි ඉතා පිළිකුල්.

  8. බලවත් එකාට ඕනෙ කෙහෙම්මලක් කරන්න දෙන ආන්ඩුවක්......! says:

    අපි බලාපොරොත්තු වෙනවා නිතිය තදින් ක්‍රියා කරාවි කියා පසුගිය දිනවල මුක ආවරණ ලේන්සුවෙන් බැදගෙන ගිය අයට පොලිසියෙන් සලකපුහැටි…….!

    ඒ නීති මුන්ටත් පෙන්වන්න..!

    මිනිස්සු දෙකොටසකට නීති දෙකක් කියන එක පැහැදිලියි………!!!!!!!!!!

    බලවත් එකාට ඕනෙ කෙහෙම්මලක් කරන්න දෙන ආන්ඩුවක්……!

Main News