‘ජීවිතය වුව අතහරිනට සූදානම්..’- විමල් වීරවංශ උපවාසයට පෙර කතානායකට ලියු ලිපිය මෙන්න..

March 22, 2017 at 9:50 pm | lanka C news
‘ජීවිතය වුව අතහරිනට සූදානම්..’- විමල් වීරවංශ උපවාසයට පෙර කතානායකට ලියු ලිපිය මෙන්න..

ජනවාරි මස 10 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාර ගත සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ඔහු රදවා සිටින සිර කුටිය තුල උපවාසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

සියළු මාධ්‍ය වෙතද පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.

65 views

32 Comments to “‘ජීවිතය වුව අතහරිනට සූදානම්..’- විමල් වීරවංශ උපවාසයට පෙර කතානායකට ලියු ලිපිය මෙන්න..”

  1. දිරියදාස says:

    නො නවතින්න සොයුර – ඉදිරිය ටම යන්න
    අද ගැන පමණක් නෝ හිතන්න – හෙට හිරු ගැනත් සිතන්න
    සිපිරි ගෙය නවාතැනක් නොවේ – එයා සුසුදු කමක් පමණි
    සාධාරණත්වය ඉදිරයේ ගොලුවූ විනිසුරන්
    යලිත් දිනයක කල වරද්දට සොබා දහමින් දඬුවම් ලබනු ඇත
    සින්ගපුරුවෙන් නොනවතිනු ඇත.
    සිතට දිරිය ගෙන -රටට උවමනා කරන
    රිදී සීනු කටහඬ අසන්නට ලක් මාතාව බලා හිඳියි.
    ගලන ගඟකට පාලම් උඩිනුත් යන්නට පුළුවන
    පාලම යටිනුත් යන්නට පුළුවන.
    තෙරුවන සරණ දෙවි රක වරණ ලැබ රට වෙනුවන්
    යලි හඬ දෙන්නට සියලු දෙවි රක වර්ණය ආශිර්වාදය
    ඔබ සෙවනැල්ලක් ලෙසැ පසුපසැ ඇත.

  2. DAYA says:

    “ඛල්ල තක්ක”යාට ඉදිරි මැතිවරණයේදී මුහුණ දීමට අැති එකම බාධකය විමල්‍ බව ප්‍රකටය​. 2.) මොවුන් ගෙන එන ව්‍යවස්ථා මර උගුලට එරෙහිව විමල් නගන රණ හඬ ඊනියා කාඩ්බෝඩ් ලිච්චවීන්ට ඉමහත් බාධාවකි. 3.) 88/89 භීෂණ සමයේ බටලන්ද අැතුලු වධකාගාරවල ඝාතනය කරන ලද 60.000 දහසකට අධික තරුණ පිරිස් ඝාතනය කළ ආකාරය බටලන්ද කොමිසම් වාර්තාවෙන් පැහැදිලි වෙයි. අදත් බලයට පත්ව අැත්තේ එම “ඛල්ල තක්කයාමය. ඊනියා “අපරාධ කොට්ඨාශය” නමින් ජුන්ටාවක් නිර්මාණය කරගත් ඔහු එදා බටලන්දේ “ඩග්ලස් පීරිස් සහ ජුන්ටාව ලවා කරවන ලද ඝාතන ක්‍රමය මෙවර වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක කිරීමටය. එහිදී ගරු විමල් මන්ත්‍රිවරයා ප්‍රධාන ඉලක්කයක් කරගන අැත. ඩොලර් වලට රට ජාතිය පවා දෙන ලප කුමාරයා සහ කණ්ඩයම “ඛල්ල තක්කයා” පිටුපස සිටිමින් සියලු මෙහෙයුම් කරන්නේ ද්විත්ව රංගනයකිනි. විමල් පමණක් නොව යමපාලන රෙජිමයට එරෙහි සියලු දෙනාම නියමින් හෝ අනියමින් ඝාතනය කිරීම පිළිබඳව දේශහිතෛෂීන් සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතුය. විමල්ව සියලු දෙවියන් විසින් ආරක්‍ෂා කරත්වා.විමල් ඔබට තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි.

  3. nanayakkara says:

    බලනු ලක්මවුනි! ඛල්ලතක්කලා,සුශීමලා,හෙලේනලා,එක්වී අශෝකට කරන්නට හදන විපත

  4. Mervin says:

    This guy deserves to perish. He destroyed so much public money with Rajapakshas’. Time has come to “Go to hell”.