‘ජීවිතය වුව අතහරිනට සූදානම්..’- විමල් වීරවංශ උපවාසයට පෙර කතානායකට ලියු ලිපිය මෙන්න..
March 22, 2017 at 9:50 pm | lanka C news
ජනවාරි මස 10 වන දින සිට රක්ෂිත බන්ධනාගාර ගත සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඔහු රදවා සිටින සිර කුටිය තුල උපවාසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.
සියළු මාධ්‍ය වෙතද පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.