‘ජීවිතය වුව අතහරිනට සූදානම්..’- විමල් වීරවංශ උපවාසයට පෙර කතානායකට ලියු ලිපිය මෙන්න..

March 22, 2017 at 9:50 pm | lanka C news
‘ජීවිතය වුව අතහරිනට සූදානම්..’- විමල් වීරවංශ උපවාසයට පෙර කතානායකට ලියු ලිපිය මෙන්න..

ජනවාරි මස 10 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාර ගත සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ඔහු රදවා සිටින සිර කුටිය තුල උපවාසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

සියළු මාධ්‍ය වෙතද පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.

209 views

32 Comments to “‘ජීවිතය වුව අතහරිනට සූදානම්..’- විමල් වීරවංශ උපවාසයට පෙර කතානායකට ලියු ලිපිය මෙන්න..”

  1. namal says:

    Ane Mariyang

  2. රාහුල කොලුවා says:

    විමල් වීරවංශ පව්කාරයෙක් නං ඔහුට ගල් ගැසීමට ඉදිරිපත් විය යුත්තේ ශුද්ධවන්තයින් පමණි… නමුත් මේ ඉදිරිපත් වෙලා සිටින්නේ ශුද්ධවන්තයින්ද…? ඔවුන් ද අසීමිත පව්කාරයෝය… මෙම ක්‍රියාවල ප්‍රතිඵල මේලොවෙහිදිම දැක ගැනීමට හැකි වනු ඇත..

  3. Nayana says:

    Where is Champa?

    • harshana says:

      චම්පා බොහොම හොඳට ඉන්නව ඔය උඩින් සෞම්‍යා කියල නම දාගෙන කියල තියෙන්නේ චම්පා තමයි .

  4. Rata jatiya wenuwen katakaranarana nayakayo hirakirerma pilikul sahagatawa hila dakinawa

  5. sura says:

    විමල් වීරවංශ මැතිඳුන් මෙසේ ඇප ලබා නොදී දිගින් දිගටම දින 85 ක් දක්වා සිරගත කර තැබීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමු.

    මේ රටේ වාහන අවභාවිතා නොකරන එකම එක මැති ඇමතිවරයෙක් ඉන්නවද?

    එතකොට අර රටේ මහජනතාවගේ සුභසිද්ධිය වෙන්වෙන් ඔවුන්ට සේවය කරන්න, ඔවුන් වෙත යන්න ඕන කියල ගත්ත නිදහස් වාහන බලපත්‍ර විකුණපු මැති ඇමතිවරුන්ට වෙන්නෙ මොකද ?

  6. nima says:

    ithihaseyeth rata pawala dun ewun hitiya, me yahapalana government ekata chandaya deepu un thamai me rata awasana wathawata pawala dunne, newathat negitawanna apita ratak netha……………………

  7. hema muni says:

    ව්මල් වීරව්ංශ ම්හතා ම්න්ත්‍රිතුමා මුදල් අවභාවිත කිරීම්ක්සිදුකර
    ඇත්නම් සිදුකළ යුත්තේ සිවිල් නඩුවක් පවරා මුදල් අයකර ගැනීම්ය.
    ඒසේ නොමැතිව් සිර කර තබා ගැනීමෙන් කරන්නේ මහත්සේ
    පලි ගැනීම්කි.ඔහුට් පමනක් නොව මුදල් අවභාවිත කළසියලු දෙනාට්
    එසේ නඩු පැවරිය යුතුය.එවිට් විමල්ගේ මුදල්එකතුකර ගෙවීමට
    දේශප්‍රේමී ජනතාව සුදානම්ය.

  8. විමල් ගේ ජීවිතයට ඉදිකටු තුඩක හෝ බලපෑමක් අතිඋවහොත්…. එහි සම්පුර්ණ වගකීම යහපාලන රජය බාරගත යුතුය…..එදාට තොපිලගේ ජීවිත බේරාගන්න ලොකු සටනක් කරන්න වෙයි…….

  9. GREAT golden words in your letter Hon Wimal Weerawansa but PLEAE take your DAILY meals & be healthy & strong We the SINHALA maha janathawa loves you & cares for you very very much & WE ARE ALWAYS WITH YOU our LION VOICE WIMAL hope you will join us very soon….BUDUSARANAI!!!

  10. suraweera says:

    Oya Letter Eka point Form Walin Lyala Thibunanam Ahawarai .
    monawa Unath Wimal nawakatha Liyanna (Kiyawanna) Dakshaya.

Main News