ජීවිත පරිත්‍යාගයෙන් ජනතාවට නායකත්වය දීමට මං සූදානම්..- ජනපති සොයුරු ඩඞ්ලි සිරිසේන
January 2, 2019 at 10:00 am | lanka C news
අද වන විට සමහර දේශපාලනඥයින් මුදල් ගිජුකමින් රට ජාතිව පාවාදෙන තත්වයකට පත් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
රට කොටස් 09 කට වෙන් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව තමන් දන්වා බවත් ඔහු සදහන් කරයි.
එනිසා ඊට විරුද්ද සටනට ජීවිත පරිත්‍යාගයෙන් ජනතාවත් සමගින් නායකත්වය දෙන්න තමන් සූදානම් යයිද ඒ මහතා කියා සිටියේය.
තමන් විසින් කරන ලද මෙම ප්‍රකාශය ප්රශ්නකාරී එකක් විය හැකි වුවද තම කිසිම ප්‍රශ්නකයට බිය මිනිසෙකු නොවන බවත් ඔහු එහිදී තව දුරටත් සදහන් කලේය.
ඔබතුමා ජනාධිපතිතුමාගේ සහෝදරයාය කියල අපට අදාල නැහැ.අපිට ඕන යකෙක් එක්ක හරි එකතුවෙලා රනිල් සහ සුමන්දිරන් සමග රතු අලි පැටව මේ රට බෙදල කොටියගේ ඕන එපාකම් ඉෂ්ට කරන්න හදන මේ වියවස්ථා කුමණ්ත්‍රණය පරද්දලා රට ජාතිය ආගම බේරා ගැනීමටයි.
. මේ රට කෑලි වලට කැඩීමට විරුද්දව ඔබ කල ප්‍රකාශය ඉතාම වැදගත් මේ රටේ දේශප්‍රේමී හැමෝම ඔබේ කතාව අනුමත කරනවා .ඔබට හැකියාව තිබෙනවා රට රැකගන්න විශාල මෙහෙවරක් ඉටුකරන්න .ඔබගේ ප්‍රකාශය මේ රටට ආදරය කරන හැමටම ශක්තියක් .දැන් ඔබට unp සහ එන්ජිඕ තක්කඩි අපහස කරාවි නමුත් සැලෙන්න එපා .පොහොට්ටුවේ අපි හැමෝම මහින්ද මයිත්‍රී විමල් ගම්මන්පිල ඩඩ්ලි ඔබ සියල්ලන්ම එකම මතයක එකම බලයක් අදාළ අන්න එකයි
ජයවේවා
මුන් බලන්නේ ජාතිවාදී ටෝක් එකක් දාලා මහින්දගේ චන්දටික කඩාගන අයෙත් ජනාධිපතිවෙන්න. ඔය රනිල් පරයා පන්නලා දීපන් අපිට් ඒ ඇති.
Ahinsakayange vii tika horakam karala e salli walin hotal gahala , balu pataunta aathal denna helicopter trip gihin, ratawal walata gihin ganja bibi badu gahapu umbata kohomada ban eka paaratama jaathiya mathak unee….!!! hiks
HAMBANTHOYA COUNTRY FOR POHOTUWATA,