ජී.එල්. කාපු බීපු හැටි සොයා කඩිනම් පරීක්‍ෂණ ඇරඹේ.. පැමිණිලි කර ඇත්තේ ජනපතිට අගමැතිටයි..

November 25, 2016 at 3:00 pm | lanka C news
ජී.එල්. කාපු බීපු හැටි සොයා කඩිනම් පරීක්‍ෂණ ඇරඹේ.. පැමිණිලි කර ඇත්තේ ජනපතිට අගමැතිටයි..

පසුගිය රජය සමයේ හිටපු ඇමති ජීඑල් පීරිස් මහතා ඔහුගේ අමාත්‍යාංශයට වෙන් කරනු ලැබූ මුදල් සීමාවකින් තොර වියදම් කලේ යයි ලද පැමිණිල්ලක් සම්බන්දයන් පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය වී ඇත.

මෙම පරීක්‍ෂණය සිදු කෙරෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලැබුණු පැමිණිල්ලක් මතයි.

එවකට විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී අමාත්‍යාංශයට වෙන් වූ මුදල් විදේශ සංචාර සදහා අනුමැතියකින් තොරව යෙදවීම, වියදම් නොකළ යුතු පුද්ගලයින්ටද අමාත්‍යංශය මගින් ගුවන් ටිකට් පත් ගැනීම,ගුවන් යානා නවතාගෙන සිටීමට මුදල් ගෙවීම ආදිය යටතේ මේ පරීක්‍ෂණ කෙරෙයි.

11,310 Viewers

6 Comments to “ජී.එල්. කාපු බීපු හැටි සොයා කඩිනම් පරීක්‍ෂණ ඇරඹේ.. පැමිණිලි කර ඇත්තේ ජනපතිට අගමැතිටයි..”

  1. DIGA JANTHU says:

    OYA KIYANA PARIKSANA LABANA ANDUWATH KARANNA WEI MOKADA “DAHAM BEBILA EHEMA “UN ” EHEMA GIYE EYALAGE SALLI WALIN WENTE…………..

    • daham says:

      AYI ARA DOO SINGITHTA POLONNARU YANNE HELICOPTER EKEN. EYA SATHEN SATHE KATAYATA DAALA ITHIRI KARA GATHTHA SALLI WALING WENNA ATHI NEDA

  2. අපිත්අලිතමයි says:

    කාපු බීපු ඒවා හොයන්න ජීඑල් ගෙ ගෙදර වැසිකිලිවල ගොඩදාල බැලුවානිං හරියටම හරි!

  3. ඇත්ත says:

    ශිරාණි ගෝලයා වැඩ අරබලා වගේ…

  4. Nandasoma says:

    කාපු බීපු ඒවා හොයන්න ජීඑල් ගෙ ගෙදර වැසිකිලිවල ගොඩදාල බැලුවානිං හරියටම හරි!

    මුන් වගේ ගොන් හැත්තකක්!

    හැමදාම ආණ්ඩු කරන්න වෙන්න හිතාගෙන වෙන්න ඇති!

    වෙන ආණ්ඩුවක් ආවාම ඇත්තටම කරන හොරකම් අහු වෙන බව දන්නෙ නැද්ද??

  5. සවුදංජේමා says:

    මතක ඇති කාලෙකට බඩ-කට පිරෙන්න කාල නෑ.
    විරුද්ධවාදීන් කාපු බීපු හැටි හොයන ගමන් අපි කන 
    බොන හැටිත් ටිකක් හෙව්වනම් නේද හොඳ?

Main News