ජී එල් පීරිස් විදේශ ඇමති ධුරයෙන් ඉවතට…?

July 16, 2022 at 3:50 pm | lanka C news
ජී එල් පීරිස් විදේශ ඇමති ධුරයෙන් ඉවතට…?

මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වයෙන් මේ සම්බන්ධයෙන් වන උපදෙස් ලැබී ඇති බව සදහන්ය.

දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා පෙරමුණේ සභාපති ධුරයෙන් ද ජී.එල්. පීරිස් මහතා ඉවත් කරනු ඇතැයි මීට පෙර වාර්තා විය.

78,707 views

14 Comments to “ජී එල් පීරිස් විදේශ ඇමති ධුරයෙන් ඉවතට…?”

  1. රටේ එකා says:

    රනිල්/බැසිල්/ඉන්දියන් තනාපති කාර්යා කුමන්ත්‍රනය ඉදිරියටම. 20 බලමු චීනෙද/ඉන්දියාවද දිනන්නේ කියලා. ඉන්දියාව දිනුවොත් කට වහගෙන ගෙදර ඉන්න වෙනවා. චීනේ දිනුවොත් ආයෙත් කොලබ ගාටන්න වෙනවා ඩලස් ගෝ හෝම් කියලා.

  2. කමල් says:

    අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ජී.එල් හා ඔහුගේ ගෝල ගම්ලත් කියන හරකා (නාමල්ගේ ගෝලයා) එක්ක එකතුවෙලා ජාතික පාසල් වලට ළමයි පුළුවන් තරම් පිරෙව්වා. මුදලට ඔක්කෝම ළමයි දැම්මේ. අපි ලියුම් දුන්නා. 20කට වඩා. එම ජාතික පාසලේ පොරොත්තු ලේඛනයේ ඉදලත් දාගන්න ලැබුනේ නෑ. ගම්ලත් පිස්සා ( ජී.එල්.ගේ සෙකට්‍රි) කිසි දවසක අපිව ඇතුලට ගත්තේ නෑ. පාහර බල්ලා. දැන් මුන්ට කලකම් පලදීලා. මුන් තමයි ගෝඨා කෑවේ. නාමල් කියන පාහරයා අනිකා ඔක්කෝම හම්බන්තොටට විතරයි. මහින්ද ගෝඨා කෑව එකෙක්.

  3. Ravi k says:

    Foreign ministry eka denna one .
    Mahinda Samarasinghe ta .
    Eyata list eken deela Hari ganna one . Palitha kohona,Dr .Noni’s ..wage

Main News