ජී.එල්. පොහොට්ටු සභාපතිකමෙන් පන්නයි.. වරද ඩලස්ට සහාය දීම…

July 16, 2022 at 9:20 am | lanka C news
ජී.එල්. පොහොට්ටු සභාපතිකමෙන් පන්නයි.. වරද ඩලස්ට සහාය දීම…

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට තීරණය කර ඇති බව දැන ගන්නට තිබේ.

පාර්ලිමේන්තුව මගින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ සඳහා පක්‍ෂයේ මතයට පිටින් අදහස් පළ කිරීම ඊට හේතු වී ඇත.

ජී.එල්. පීරිස් මහතා සදහන් කරන්නේ ඩලස් අලහප්පෙරුම මහතා පක්ෂයේ පුද්ගලයකු නිසා ඔහුට සහය දීමට පක්ෂය තීරණය කළ යුතු බවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත්තේ තම පක්‍ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමටත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාල නිලවරණයේ දී සහාය ලබාදීමටත් ය.

155,030 views

29 Comments to “ජී.එල්. පොහොට්ටු සභාපතිකමෙන් පන්නයි.. වරද ඩලස්ට සහාය දීම…”

  1. Susantha says:

    ඩලස්ගේ පිරිස සහ සජිත් ඒ පිරිස මේ වෙලාවේ එකතු විය යුතුයි, ගල swear ජනාධිපති වශයෙනුත් සජිත්ව අගමැති වශයෙනුත් වශයෙනුත් දෙපිරිස ම පිළිගත යුතුයි, එසේ නොකළොත් නැවතත් රනිල් ජනාධිපති වී බැසිල්ගේ ගෝලයෙක් අගමැති වනු ඇත

    • RAGA says:

      ඉතින් තොට පාන් ද,,,තොපි තමා2018 දී 1200 ට තිබුන ගැස්,116 ට තිබුන පෙට්‍රොල්ල් ,90 ට තිබුන DESAL,50ට තිබුන බුමිටෙල් රු 55 ට තිබුන පාන් වියත් මග කියල හරක් ගෙනල්ල මේ තත්වෙට පත් කලේ … රනිල්ට කරන්න දෙපල්ලා 2019 තිබුන රට අයෙත් ගේනකම් වල බුරුවා

      • Hoda maga says:

        Aththada ay danne ne ahenam 7 park agamathi kame inna baruva pannuve Gon katha kiyanna epa Yako deshpaluvo rakina um wadak ne unge vinaya rate palanayak hariyata thiyanna one ekata horek Dala hari yanne ne Maha banku hora apita mathakai . Oyata wada sapai oya saramak Adan u gawata giyanam.

    • නිමල් says:

      යකෝ ඩලස් මොනවා දන්නවද රටක් පලනය කිරීම. තොට මන්චන්ද? බූරැවෝ දෙන්නෙක් එක්ක මොන රටක්ද

  2. දියවන්නාවෙන් කොටා. යන කොට ගාට ගාටා වැටූනේය ගගටා.... ් says:

    දියවන්නාවෙන් කොටා. යන කොට ගාට ගාටා වැටූනේය ගගටා..ටාට……ටාටා…ටාට…ටාටා

  3. Pronto says:

    Prof.G.L.P is an expert in Law and in fact he is one of my teachers of yore. What I feel is that he should now bid adieu to Politics making room for one of the young people to enter Parliament!

  4. Gamarala says:

    මුන්ගේ ජොලි ඔක්කොම දැන් ඉවරයි. ජනතාවගෙන් සමාව ගනිල්ලා

  5. Country man says:

    G.L. should leave now , his retirement from politics is overdue, even after so many years in politics he still does not know that politics is a team game. Because of this type of people only unity in the party (Pohottuwa) broke down.

  6. Modaya says:

    Very good move!!!!!! Don’t these people know that alahapperuma does not have accomplishments on his resume at all!!!!!!

Main News