මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

May 20, 2020 at 1:20 pm | lanka C news
මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සදහන් කළ මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අධිකරණයට දන්වා සිටියේය.

මෙම දැනුම් දීමෙන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මේ වන විටත් හිමි වී ඇති නිසා එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයන බවයි.

සෙසු පෙත්සම් පිළිබඳ විභාගය පැවැත්වෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වේ.

– adaderana

159 views

80 Comments to “මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..”

  1. දෙසප්ප්රෙමී ජනතාව දෙසප්ප්රෙමී ,නිරවුල් නායකත්වයක් සහිත රාජපක්ෂවරු ඇතුළු පොහොට්ටු නායකත්වයත් සමග
    30 වසරක යුද්දය, ද්‍රෝහී 19 වැනි ව්‍යවස්ථා සංසෝදනය සමග ද්‍රෝහීන්ගේ ආගමනය ,ඒ හා සමගාමීව කරලියට ආ MCC,
    ACTA ද්‍රෝහී ගිවිසුම් ,හොර FCID ,රණවිරු බුද්දි අංස මර්දනය, හයිබ්‍රිඩ් අදිකරණ, UNO හි පාවාදීම් ,පුරවැසිබාවය පිලිබඳ
    අදිරදවාදී වහලුන් [මුන් දැන් පිස්සන්කොටුවේ මෙන් දිගින් දිගටම දේශප්ප්රෙමීන්ට වහලුන් ලෙස අමතයි] ගෙනගිය නොනිමි
    ව්‍යාජ අරගල, බියගුළු ද්‍රෝහීන්ගේ මැතිවරණ කල්දමීම් ආදී අනේක විද ද්‍රෝහී ව්‍යසනයන් සාර්ථකව ජයගෙන 90% ක් තම ඉලක්ක සාර්ථකව සපුරාගෙන ඇත.
    ඉතිරි 10% ද ඊටත් වැඩි සාර්ථකත්වයකින් අපි ජයගන්නෙමු!.

    ජය ධරණී!

  2. Alapaluwa says:

    බයියො සෙට් එක පස්ස පැත්තෙ කහඹිලියා ගෑවුනු හිවල්ලු වගේ. රටක මූලික නීතියක් තියනව. ගැටලු සහගත දෙයක් ඇත්නම් නිවැරදි කරගන්න ස්වාධීන අධිකරණයක් තියනවා. පුංචි කාලෙ ඇදුමෙ රීලා වටේ ගානව වගේ පිස්සු නටන්නෙපා. බලාපොරොත්තු කඩවෙනවා. ඒක කාටත් පොදුයි. අෂ්ඨ ලෝක ධර්මතාවය.

    • සදා UNP says:

      Alapaluwa මහජන චන්දය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අඩිතාලම. පක්ෂය ඇතුලේ කැරලි ගහල, පක්ෂය කඩාගෙන ගිහින් පාක්ෂිකයන් වල්මත් කරල, වැඩක් හරියට කරගන්න බැරි නිසා නාම යෝජනා වරද්දගෙන පුක බිම ඇනුනට පස්සේ නාම යෝජනා කැන්සල් කරගෙන ආපහු සිරිකොතට රින්ගන්න චන්ද කල්දාන්න හදන්නේ ගොන් බූරුවෙක් විතරයි. මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ කියලා හිතලා මහ බැංකු කේස් එකෙන් ඇනගත්ත මදිද? චන්දෙ තියන්න විරුද්ධ වෙලා මේ තියෙන චන්ද පදනමත් නැති කරගන්න යන බව රනිල් හාමු දන්න නිසා තමයි එතුමා නඩු දාලා කිචවෙන්න යන්නෙ නැත්තෙ. පක්ෂය කෑව ගොන් රැල මොලේ කල්පනා කරපන් .

      • Alapaluwa says:

        මම ලියල තියෙන්නෙ රටේ මූලික නීතිය පිලිබදව. ඔබ ලියල තියෙන්නෙ යූඑන්පී එක පිලිබදව. මට ඒක අදාල නැහැ . මොකද මම යූඑන්පී කාරයෙක් නොවන නිසා.

    • අනේ හුකේ says:

      අපොයි අම්මේ..හ් උඹත් දන්න දේවල්!😂 මොලේට පිනි බාන්න නොදී පරිස්සම් කරගං.

      • Alapaluwaa says:

        මේක ලිව්ව උඹ මැදමුලන වලව්වට දාසකම් කරන වහලෙක්නෙ. ඉතිං උඹට කොහොමද හිතන්න බුද්ධියක් තියෙන්නෙ.

  3. Saradiel says:

    මුන් මොන මගඩි කලත් ගොටාබය තුමා ජය ගන්නවා සිකුරුයි

  4. සදා UNP says:

    බොරුවට උඩ පැනලා පොහොට්ටුවන්ට ලකුණු දම්මන මෝඩ හැත්ත ගිහින් සජබයක් අටවගෙන UNP එක කෑව. රනිල් හාමු JVP එක පාපිස්ස කරගෙන TNA එකයි මුස්ලිම්ස්ලයි ගොනා වගේ බැඳගෙන, ලස්සනට ගහගෙන ආපු ගේම කෑව

  5. D.Nimal says:

    As Chairmen of Election Commission that you cannot say NO election ? That is also will be type crime against Sovereignty of Republic of Island, What is responsibilities has been undertaken by Chairmen of EC?
    While that EC are useless organization and members are person who wanted undermined Right to Vote that we seen in last 4 years and 6 months since 2015 Jan 8th .your credential are weak or lost at one and for all.

  6. D.Nimal says:

    As Chairmen of Election Commission that you cannot say NO election ? That is also will be type crime against Sovereignty of Republic of Island, What is responsibilities has been undertaken by Chairmen of EC?
    While that EC are useless organization and members are person who wanted undermined Right to Vote that we seen in last 4 years and 6 months since 2015 Jan 8th .Your past credential are weak or lost at one and for all. The People lost trust on your behavior by not by your words but by DEEDS.
    Are you aligned with politics of anachronism by advocated by TNA ,JVP and Muslim Terrorist ? One key Bremen of of Hoole is back by ideologies of Political Separatism of Extremism by whom its denied Right to Vote by citizens of Republican of Islanders?
    I my view he should be sack by majority members of Election Commission. Otherwise Terrorist do NOT that wanted ballot ,they wanted Gun Rule politics in Island-wide.
    We as citizens of Sri Lankan are loose our patience of such a deal with such Tamil-Terrorism,who lost Gun battle in 30 War footing politics Tamil Terrorism in 2009 May 19th .We wanted Restoration of democracy is most paramount task and vital interest of Sovereignty Nation of Sri Lanka.

Main News