ජ්‍යෙෂ්ඨත්වයයි රෙද්ද බැනියමයි අරගෙන ශ‍්‍රීලනිපයට පල.. අපේ අපේක්‍ෂක ගෝටාභයයි..- පොහොට්ටු මූලස්ථානයෙන් වෙල්ගමට කියයි..

June 27, 2019 at 10:12 pm | lanka C news
ජ්‍යෙෂ්ඨත්වයයි රෙද්ද බැනියමයි අරගෙන ශ‍්‍රීලනිපයට පල.. අපේ අපේක්‍ෂක ගෝටාභයයි..- පොහොට්ටු මූලස්ථානයෙන් වෙල්ගමට කියයි..

මීළඟ ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇතුළු පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාම බව එම පෙරමුණ මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා කියා සිටියේ කුමාර වෙල්ගම මහතාට ජ්‍යෙෂ්ඨත්වය අනුව සැලකුම් ලබන්නට උවමනාවක් ඇතතේ නම් වහා ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කරන ලෙසසයි.

කාලයක් තිස්සේ ඔහු විසින් සිදුකගේ දෙබිඩි කටයුත්තක් බවට සැක මතුවන බව ද ඔහු කියා සිටියේය.

මේ අතර මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සඳහන් කළේ කුමාර වෙල්ගම මහතා කුමන අදහසක් ඇතුව කුමන දේ පැවසුවද තම පාර්ශවයේ සියලු දෙනා සිටින්නේ ඒකමතික තීරණයක බවත් එනම් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බවත්ය.

60,291 Viewers

21 Comments to “ජ්‍යෙෂ්ඨත්වයයි රෙද්ද බැනියමයි අරගෙන ශ‍්‍රීලනිපයට පල.. අපේ අපේක්‍ෂක ගෝටාභයයි..- පොහොට්ටු මූලස්ථානයෙන් වෙල්ගමට කියයි..”

  1. Kadiya says:

    “අතී දීර්ඝෝ මහා මුරුගන්.” මේ ශ්ලෝකය කුමාර වෙල්ගමගේ කේන්දරේ බලපු නක්‍ෂත්‍රවේදීයකු කිව් එකක්.

    • සුදහම් says:

      අනේද කියන්නේ මේවගේ මුරුගයෙක් ජීවිතේට දැකලා තියෙනවද ?මුට රට නගා සිටුවීමට වඩා ලොකු මුගේ මානය නගා සිටුවීම .සල්ලි ටිකක් හම්බුකරගත්තු බොහෝ අයට ඕක සිද්ද වෙනවා ඔච්චර ආසානම් ස්වාදීන අපේක්ෂකයෙක් විදියට ඉල්ලලා බලන්න ගෙදර අයගෙන් බාගයක් විතර තමුන්ට චන්දෙ දෙන අපුරුව

      • Gonsun says:

        The next lines on the Slokaya is as follows Translated to Sinhala from.Sanskrit

        SEE SAM DAKSHA LESA, WEL UDIN RANGA DEMIN

        BADU DHARSHANEN ARAKA, NAGINNE KARA UDIN

        PIANAN LORY.ARAN ,DIYUNU OO VATH HEMIN

        ME BABA KUHAKA YEK, WENA BAWATH DENAGANIN

    • makalandawe sumane says:

      අද මෙහෙම කතා කලාට 1980ගනන්වල වෙල්ගම ශ්‍රි.ල.නි.පය වෙනුවෙන් නොබියව ඉදිරිපත්ව අගලවත්ත ආසනයේ ශ්‍රි.ල.නි.පය නගා සිටුවන්නට කටයුතු කල කෙනෙක්. මෙරිල්කාරියවසම් සමග කරට කර හැප්පිලා අතරමංවෙලා හිටිය අගලවත්ත වමේ ජනතාවට නායකතවය දුන් කෙනෙක්. එදා ඒ කාලය සිහි කරන්නෙ කෘතවෙදියවයි. එදා ඔහු ක්‍රියා කල ආකාරය අගලවත්ත මතුගම ජනතාව ඔහුව විරයෙක් ලෙස සලකන්න හේතුවු බව කිවයුතුයි. එහෙත් අද ඔහුගේ ක්‍රියාකලාපය ගැන පැරනි අගලවත්ටේ ශ්‍රි.ල.නි.පාක්ශිකයෙක් විදියට කනගාටුයි.

  2. DUMINDA says:

    Lajjawa biya nati kenata monawa kiyanna karanna Barida? Api kalabala novi sitimu.sattya aniwaryenma jaya gani .Thanks

  3. අංකූරා says:

    එක්කෝ මේ යකා මාධ්‍ය සංදර්ශනයක් කරන්නේ , එක්කෝ නැත්නම් රටේ ලෝකෙ ගැන කිසිම අවබෝධයක් නැති වෙන තරමටම මොලේ කචල් වෙලා !!.

    • john the baptice says:

      රටේ සිදුවී ඇති දේවල් ගැන කිසිම අවබෝධයක් නැති වෙල්ගමයත් කෙරුමෙක් වෙලා …
      බොරු නාඩගම් නටන්නේ නැතිව නරකද දේශපාලනයෙන් ඉවත් වුනොත්

  4. Nim says:

    WEL GAMAGE
    PARANI KAMA THIYAGENA
    YANA THANAKA
    GIYANAM HODAAI NAMBU PITEN
    WAL BOOTHA
    DODA WANNE NATHUWA
    MOHUGE MODA KATHA
    MADDIYA WALA
    NODA YANA THANAKA
    YANNA DENNA
    GOTABAYA 5 JAYAWEWA.

  5. මෙයාට කෑමති වෑස්සියෙක් says:

    මෙයා නම් පට්ටි ගොනෙක්

  6. Ranasingh says:

    No one can beat Naganada.
    Every srilankas dream is Naga.

    • Pal says:

      Ranasighe
      This is not the time to experiment my dear.
      Have the common sense please.

      It is just a very short time left for us to see off the Sinhalese living with the peace loving minorities.
      Known Rajapaksha is worth for us..

    • Notthischange says:

      UNP karayekda koheda. Naga nam loweth meke president wenne na. Naga awith Sinhala chanda kadala hamu apahu raja unoth misak. me wage modayo innakan ratakata hari yaida…

    • anil says:

      මට පේන්නෙ මේක නාගගේම කමෙන්ට් එකක් වගෙයි

  7. මු රෙද්ද ගලවා ගන්නයි හදන්නේ says:

    මු රෙද්ද ගලවා ගන්නයි හදන්නේ ඉන්න නාවේ හිල් හදන ජේස්ටයා, නොදකින්,

  8. charles says:

    People should understand what Walgama was tying to say. It is to take off a Sarong than a trouser to do things with women.

  9. one shot says:

    ජ්‍යෙෂ්ඨත්වයයි රෙද්ද බැනියමයි අරගෙන ශ‍්‍රීලනිපයට පල. රෙද්දයි බැනියමයි දෙකම නැතුව ගෙදර පල​,,,

  10. UD says:

    පක්ෂේ ඇතුලේ බහුතර මතයට හිස නමන්න බැරි මෝඩයෙක් ජනාධිපති වුණොත් ජනතාවගේ බහුතර මතයට හිස නමාවිද?

  11. puncha says:

    Parayo danwath pala pohottuwen. UNP yata kath adina wasalaya.

  12. P.D Goonawardena says:

    කුණු ගොනෙක් ගහගෙන පාඩුවේ ඉන්නවකෝ ඕයි………..ඇදගත් දේවල් වලට හොම්බ දාන්නේ නැතුව …………

  13. Jagath Silva says:

    reddai baniyamai jokai

  14. Saman Adikari says:

    Welgama is a Political clown like that Rajitah of Dental technician. This is man has no education at all.
    He is old Transport businessmen not politician. Politics of that is not everything of money .
    Let him to go some where by his own

Main News