ජේආර්-චන්ද්‍රිකා-මහින්දගේ කාර් මුහුදේ ගිල්වයි…

December 31, 2017 at 10:40 am | lanka C news
ජේආර්-චන්ද්‍රිකා-මහින්දගේ කාර් මුහුදේ ගිල්වයි…

ගතවූ වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර ඇත.

මර්සිඩීස්‌ බෙන්ස්‌ හා ජගුවර් වර්ගයේ මෙම මිල අධික මෝටර් රථ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට ගෙන්වූ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ද වේ.

හිටපු ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ විසින් මේ වෙඩි නොවදින රථ භාවිත කර ඇත.

මෙම රථ ගැඹුරු මුහුදේ හෙළීම භාරවී ඇත්තේ නාවික හමුදාවටය.

එම රථවල සන්නිවේදන සහ වෙනත් උපාංග ද ඉවත් කර ඇත.

වෙඩි නොවදින කාල්ටර් ආවරණයෙන් යුතු මේ රථ මුහුදේ හෙළීමට තීරණය වී ඇත්තේ එම රථ වෙන්දේසියේ අලෙවි කළහොත් පාතාලයට සම්බන්ධ පිරිස්‌ ඒවා මිලයට ගැනීමට ඉඩ ඇති නිසා බවට වාර්තා වීමයි.

වසර ගණනාවක්‌ පැරණි මේ රථ අලුත්වැඩියා කිරීම සඳහා විශාල වියදමක්‌ දැරීමට සිදු වන බව ද වාර්තා වේ

– divaina

78 views

9 Comments to “ජේආර්-චන්ද්‍රිකා-මහින්දගේ කාර් මුහුදේ ගිල්වයි…”

  1. Sisiraanu says:

    Send them back to the companies that they were make by and try to get some money back. or open up a museum of bullet proof vehicles and make it a tourist attraction, could be a trickling money source.

  2. Chan says:

    What an environmentally unfriendly solution ….
    isnt there any other solution like scrapping for metal? Many countries used it as a way of recycling older vehicles?

  3. Upali says:

    මත්තල වී ගබඩා කිරීම,ගබඩා කල වී අඩු මිලට විකිනීම, තේ කුරුමිනියා නාටකය,ජෙරුසලම් අරගෙන ගී එස් පී නැති කර ගැනීම යන ගොන් පාට් වලට් එකතු වන අලුත්ම ගොන් පාට් එකකි. මෙසේ කරන්නෙ ඉතා පොහොසත් රටවල් පමනි. අපට තිබෙන්නේ මේ රතවල ප්‍රයෝජනයට ගත හැකි කොටස් වලට මිලක් මිලක් ලබා ගැනීම නොවේද. තවත් වියදම් කර මුහුදු සම්පතද දූශනය කරයි.

  4. Lanka says:

    What a silly government and silly decision? If they it to Panchikawaththa, those people know how to use it saving environment.

  5. desta says:

    owa un ekka gilwanna berida

  6. Lahiru says:

    අපේ රටේ මහත්තුරුන්ට වෙන කරන්න දෙයක් තිබ්බේම නැතිද. තාක්ෂණ විද්යාලවල ළමයින්ට ගලවල ඉගෙනගනිල්ල කියල දුන්නනම් නරකද.

  7. ratawasiya says:

    Technical institute ekakata dunnanam hena gahanawada

  8. David Milli-Banda says:

    These buggers have run short of ideas what to do with these vehicles ?
    Hand them over to Police or the military vehicle repairing divisions.

Main News