‘ජේසු හැ*** ජේසුගේ ලිං*** ජේසුගේ සමලිංගික වැඩ..’- සන්නස්ගල සභාවක් අමතයි..

April 5, 2019 at 2:10 pm | lanka C news
‘ජේසු හැ*** ජේසුගේ ලිං*** ජේසුගේ සමලිංගික වැඩ..’- සන්නස්ගල සභාවක් අමතයි..

ඉස්ලාම් ආගම හෝ මහමුද්තුමන්ගේ නමවත් කියා කලා නිර්මාණයක් සිදු කල හොත් කණ පලා ගන්නට සිදුවනු ඇති බවත් මරදාන පැත්තට ගියහොත් ගුටිත් කන්නට වන බව එජාප රත්මලාන ආසන සංවිධායක වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි.

‘පට්ටම ලිබරල් විදියට කරන්න පුළුවන් ජේසුත් එක්ක. ජේසුත් එක්ක හැ*** ජේසුගේ ලිං*** ජේසුගේ සමරිසි සම්බන්දතා, ජේසුගේ ලවු.. ජේසුත් එක්ක ඒක ඔට්ටුයි. හැබැයි මහමුද් තුමාට ඒව බෑ’

යයිද ඔහු සදහන් කලේ කොළඹදී පැවති උත්සවයක අදහස් පල කරමිනි.

ජේසුත් එක්ක ගන්න ආතල් නබිතුමා එක්ක ගන්න බෑ

ජේසුත් එක්ක ගන්න ආතල් නබිතුමා එක්ක ගන්න බෑ

Gepostet von Newshub.lk am Donnerstag, 4. April 2019

846 views
Main News