ජේ.ආර්, චන්ද‍්‍රිකා, රනිල්, මෛත‍්‍රී නොකල වරද මහින්ද කලා.. සයින්දමරුදු නගර සභාව මහා දේශපාලන වරදක්.. මහින්ද ෆෙඩරල් උගුලේ වැටුනා..- වසන්ත බණ්ඩාර

February 19, 2020 at 10:00 am | lanka C news
ජේ.ආර්, චන්ද‍්‍රිකා, රනිල්, මෛත‍්‍රී නොකල වරද මහින්ද කලා.. සයින්දමරුදු නගර සභාව මහා දේශපාලන වරදක්.. මහින්ද ෆෙඩරල් උගුලේ වැටුනා..- වසන්ත බණ්ඩාර

මුස්ලිම් ජනතාව පමණක් වාසය කරන සායින්දුමරුදු ප්‍රදේශය වෙනම බල නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම 1987 වසරේ සිට තිබූ ඉල්ලීමක් වුවද මෙතක් පැවති රජයන් ඒ ඉල්ලීම්වට දේශපාලන වෙට්ටු දමමින් එය ඉටු නොකල බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

එම ඉල්ලීමේ ජාතිවාදී ස්වරූපයක් තිබුණු බව දුටු නිසා එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ඊට එකඟ නොවී සයින්දමරඅදු ප‍්‍රදේශය කල්මුණේ නගර සභාව යටතේ ම ගැසට් කළ බවද ඔහු පැවසීය.

නමුත් 1989 දී ප්‍රේමදාස ජනාධිපතිවරයා මුස්ලිම් කොංග‍්‍රස් ඉල්ලීමට යටවී දෙමල හා මුස්ලිම් ජාතිකත්ව පදනමින් කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකඩ කළ බවද ජාතිකත්ව පදනමින් ප‍්‍රාදේශීය සීමා වෙන් කිරීම විශාල වරදක් බවත් වසන්ත බණ්ඩාර මහතා සදහන් කලේය.

මෙම කටයුත්ත දීර්ඝකාලීනව මුස්ලිම් බල ප්‍රදේශයක් නිර්මාණය කර ගැනීමේ කටයුත්තට අදාළව සිදු වූ දෙයක් සයින්දමරුදු ප්‍රදේශයේ මෙසේ වෙන්කර ගැනීමේ උවමනාව මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය වුණාමත් සමග ගැටගැසී ඇතැයිද ඔහු කියා සිටියේය.

අවස්ථා කිහිපයකදීම එය හෙළි වූ බවත් 2003 දී ප්‍රසිද්ධ කරන ලද ඔලුවිල් ප්‍රකාශය අනුව නැගෙනහිර මුස්ලිම් නිජබිමක් ලෙස පිලිගත යුතු බවත්, වෙනම මුස්ලිම් කවුන්සලයක් පිහිටුවිය යුතු බවත්, මුස්ලිම් ස්වයංතීරණ අයිතිය පිලිගත යුතු බවත් සදහන් වූ බවද පෙන්වා දුන්නේය.

ඉන්පසුව එළිදැක්වූ 2006 මුතූර් ප්‍රකාශයේ දී ද වෙනම මුස්ලිම් සභාවක් පිහිටුවීම සඳහා වූ තීන්දුවද ගත් බවද එසේ පිහිටුවන ලද මුස්ලිම් කවුන්සලයේ උච්ච ස්ථානය ලෙස සයින්දමරුදු ලෙස ඔවුන් විසින් හඳුන්වා ඇති බවද පැවසූ වෛද්‍යවරයා ඒකාබද්ධ නොවූ මුස්ලිම් ස්වයං පාලන ඒකක ඒකාබද්ධ කිරීමේ බෙදුම්වාදී උවමනා සමග ඒවා ගැටගැසී ඇතැයිද කියා සිටියේය.

2015 දී මෙම ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතාට ද පැමිණි නමුත් පළපුරුදු දේශපාලනඥයකු වූ ඔහු එම ඉල්ලීමට දේශපාලන වෙට්ටුවක් දමා බේරුණු බවද ඉන්පසු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙත ද මෙම ඉල්ලීම පැමිණියද ඔහු ද ඊට හසු නොවූ බව වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

නමුත් අද අවාසනාවන්ත තත්වය වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම උගුලට අවාසනාවන්ත ලෙස පය තැබීම බවද ඔහු පැවසුවේය.

මෙය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ඉතා බරපතල දේශපාලන වරදක් බවත් මෙය එදා බණ්ඩාරනායක මහතා හෝ සේනානායක මහතා බෙදුම්වාදී ෆෙඩරල් යෝජනා වලට එකග වූවා නම් වන වරදට සමාන වරදක් බවත් ඔහු සඳහන් කළේය.

දැනටද කල්මුණේ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රදේශයට වෙනම නගර සභාවක් ඉල්ලීම සමාන වන්නේ දැනට කොලඹ නගර සභාවට අයත් දෙමටගොඩ ප්‍රදේශයට වෙනම නගර සභාවක් ඉල්ලීමක් සේ බවද පෙන්වා දුන්නේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

79,935 Viewers

59 Comments to “ජේ.ආර්, චන්ද‍්‍රිකා, රනිල්, මෛත‍්‍රී නොකල වරද මහින්ද කලා.. සයින්දමරුදු නගර සභාව මහා දේශපාලන වරදක්.. මහින්ද ෆෙඩරල් උගුලේ වැටුනා..- වසන්ත බණ්ඩාර”

  1. Mahinda is making too many mistakes and he can destroy what Dear Gota is trying to do for this country to raise our lovely Sri Lanka to a top place in the world – map.
    Mahinda is trying to look-after his family friends and others he thinks are going to help SLPP to win the next election with flying colors but he forgets that in 2015 he was betrayed and destroyed by some who he thought were friend who in fact turned out to be bloody dangerous enemies of the party.

    • අක්බාර් ලොක්කා says:

      මහින්දට දොස් කියමින් ගෝඨාට හොඳ කියන අය තමයි ගෝඨාගේ පරම සතුරන්.මහින්ද නැතිව ගෝඨාට ගමනක් නැති බව කිව යුතුය. මහින්දට ඇති අත්දැකීම් සහිත දේශපාලන ශූර බුද්ධිය වර්තමානයේ කිසිම දේශපාලනඥයෙකුට ඇතැයි සිතිය නොහැක . මහින්දගේ දේශපාලනමය දැඩි තීන්දු නොතිබුනා නම් කිසි දිනක ගෝඨාභයට වුවද එල්.ටී.ටී.ඊ.යට එරෙහි යුද්ධය දිනිය නොහැක.

      • 'මෝඩ සිංහලයට' තේරෙන බාසාවෙන් කිව්වොත්..😆😆😆😡 says:

        අනේ මෙහෙමත් මැට්ටෝ ටිකක් …
        අසාද් සාලි කොළඹ 7 මාලිගා ගන්නකොට කවුරුවත් ඒව ඇහුවේ නැහැ…
        කොළඹ ඉහලම පැෂන් හමීඩියා යනකොට කවුරුවත් ඒව ඇහුවේ නැහැ…
        කොළඹ ඉහලම පන්නයේ ගෙවල්වල පොලවට අල්ලන ‘ටයිල්ස්’ ..
        මුස්ලිම් අපි ගෙන්නවල ගෙවල් ලස්සන කරනකොට කවුරුවත් ඒව ඇහුවේ නැහැ..
        දීනාර් ඩුබායි සල්ලි ලංකාවෙ ඕගලන්ගෙ අය එහෙ වැඩකරල ගේනකොටත්..
        අපේ පැට්‍රොල් ගහල ඕගොල්ලො සෝබන වාහනවල යනකොටත්….
        පෙරේතකමට අසාවෙන්ම කන ‘ කොත්තු ‘ රොටිය අපේ කඩවලින් කනකොටත්…
        යුද්ධය කාලෙ යුද්ධය දිනන්න අපේ පාකිස්ථාන සහෝදරයො උදව් කරනකොටත්..
        ක්‍රිකට් වර්ල්ඩ් කප් දිනන්න අපේ පාකිස්ථාන සහෝදරයො උදව් කරනකොටත්..
        කොළඹ නගරසභාවේ නගරාධිපතිනි ඉල්ලුව විදියට ඉහලම ටොයිලට් එක ඩුබායි
        නවීනතම උපකරන දාල හදලා දෙනකොටත්…
        ‘සායින්දුමරුදු’ ප්‍රදේශය ගැනම විතරක් මතක්වෙනවා ඕගලන්ගෙ වාසියටම…..
        ඒක නගරසබාවක් විතරයි…. රටේ බලය තියෙන්නේ… කොළඹ මහ ආණ්ඩුවේ..!
        ‘මෝඩ සිංහලයට’ තේරෙන බාසාවෙන් කිව්වොත්….
        ‘ඉන්දියන් කාර්’… ‘ඩුබායි පැට්‍රෝල්’.. ඉඳගෙන ඩ්‍රයිව් කරන්නේ ‘ටැමිල් බෝයි’…
        ඒ වුනාට ‘ස්ටියරින් වීල්’ කියන ‘සිංහල මෑන්.’…කියන විදියට තමයි පාරෙ ඩ්‍රයිව්..!

        • දේවක says:

          ඥානසාරත් හොඳයි කියපු එක මෙයා විතරක් නරකයි කියනව

        • Saradiel says:

          කලින් මහින්දගේ පාලන කාලේ කලෙත් මුස්ලිම් අන්තවාදින්ව ආරක්ෂා කිරීම ..දැන් කරන්නෙත් එකමයි ….මහජාතියට කුඩම්මාගේ සැලකිලි දැක්වීමට ගියොත් පොහොට්ටුවට මහජාතියේ ජන්ද නොලැබීම වැළැක්විය නොහැක ..අපේ රටට අවශ්‍යය රට ජාතියට ආදරය කරන සිංහල බෞද්ධ නායකයෙක්
          වර්ග වාදීන්ට ජාතිවාදීන්ට රටබෙදන්න හදන දේශපාලකයින් අපේ සිංහල මාතෘ භූමියට අවශ්‍ය නොවේ ..අපේ මව් බිම රැකීමට අවශ්‍ය ගරු ගෝඨාභය මහතා වැනි දේශප්‍රේමී නායකයන් පමණි .මහින්ද මහතා අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට මෙතරම් සැලකිළි දක්වන්නේ මක් නිසාද ? බදියුදීන් කල ජාතික අපරාධ වලට තාමත් නීතිමය පියවර ගෙන නැත ..හිස්බුල්ලා තාමත් නිදැල්ලේ ..නැගෙනහිර පළාතේ බලය දැන් ඇත්තේ අන්තවාදී මුස්ලිම් දේශපාලකයින්ගේ යටතේ .එවැනි පසුබිමක සායින්දුමරුදු ප්‍රදේශය වෙනම බල නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කර කිරීම ජාතික අපරාධයක් බරපතල වරදක් …උතුරේ දෙමළ ජාතිවාදය බෙදුම් වාදය ඇති වුයේ දෙමළ බස රජයේ බසක් කිරීම හේතුවෙන් ..අරාබි විශ්ව විද්‍යාල ඇති නැගෙනහිර දැන් අරාබි බසත් රජයේ බසක් කරාවි ..මේ රටේ සිටින අදුරදර්ශී අවස්ථාවාදී දේශපාලකයින්ගේ වැරදි තීරණ නිසා අපේ මව් බිම සිංහලයාට අහිමි වෙමින් පවතී ..සිංහලයෙනි ,දේශපාලකයින් ගන්නා වැරදි තීරණ වලට එරෙහි වී රට ජාතිය ආගම ගනිව් ..පාට පක්ෂ වලට ගති නොවෙව්

      • සම්පූර්ණ ඇත්ත..හැබැයි 2015 දි පරාජයට පත් උනෙත් මහින්ද ගත් වැරදි දේශපාලන තීන්දු නිසා සහ ඒවා හරි හොදයි කියමින් අනුමත කළ දේශපාලන ඇම්බැට්ටයන් රොත්තත් නිසයි..මේ සැරෙත් මහින්ද කරන හැම වරදම හරියි කිය කිය හිටියොත් මෙදා සැරේ වෙන්නෙත් ඒ ටිකම තමයි .

      • MD says:

        hariyatama hari Lokka.Denna pahama🖐

    • ajith says:

      නගර සබාව කියන්නේ සීමිත වැඩකොටසක් කරන ආයතනයක්. හැබැයි ජනජීවිතයට බලපාන කුණු ගැටළු , පාරවල් , ක්‍රීඩාපිටි , පුස්තකාල , බෙහෙත් ශාලා , වෙළඳපොල වගේ දේවල් වලට මැදිහත්වෙන්න එයට පුළුවන් . ඉතින් මට තේරෙන්නේ නැත්තේ නගරසබාවක් දුන්නනම ඇතිවෙන ගැටලුව මොකද්ද කියල. මෙහි ඇති අදික ජන ගන්වය නිසා මෙවැනි ගැටළු විශාල ලෙස තියෙනබව පේනවා. හරිනම් වියයුත්තේ දැනට පළාත් සබාවලට තියෙන බලතල පුලුවන්නම් නගර සබාවලට දෙන එක. එතකොට පලත්සබ වල බලය/ අවශතාවය අඩු කරන්න පුළුවන්

    • sirimal says:

      කුඩා එකක වලට බලය උපරිම ලෙස දීම තමයි සිදුවිය යුත්තේ. ඔවුන්ට කවදාවත් වෙන්වෙන්න බැහැ නමුත් බෙදුම් වාදීන් ඉල්ලන්නේ දැනට තියෙන පළාත් එකතු කරන්න කියල . එකෙන් පෙන්නේ එවිට වෙන්වීමට තියෙන හැකියාවයි. පළාත් සබැ වෙනුවට දිස්ත්රික්ක සබා හදනවනම් වඩා හොඳයි

    • kawinda says:

      me puwatha mulinma pala vu dinaye mama comment kalaa meya anaagathayata balapaana deshapaalana athapauweemak wiya heki bawa ma keewa. Dr. Wasantha Bandaarata anuwa mama hari. namuth waradak nowewa kiyala prarthana karanawa.

    • Amda says:

      No words !!

      This is what hes been always doing….petting snakes and finally the snakes bite.
      Now he is repeating the mistakes

  2. සමන් says:

    මෙය ඉතාම පැහැදිලියි. බරපතල දේශපාලන වැරද්දක් – නැගෙනහිර පලාතේ තිබෙන දේශපාලන පරිපාලන රටාව තේරුම් ගත්තා නම් මේ වරද කිසිවෙකු කරන්නේ නැ!!! – මහින්ද මහත්තය මේ වැරද්ද කරේ ඇයිද යන්න බරපතල ප්‍රශ්නයක්?. ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන් ඡන්දය තුල රටේ මිනිස්සු බලාපොරොත්තු වුයේ “ජාතිකවාදි – රාජ්‍යයක්” ගොඩ නැගීමයි! – මේ වගේ අත්තනෝමතික – පටු දේශපාලන වුවනාවන් නිසා රටේ දැනට තිබෙන පාදඩ-දේශපාලනයෙන් අපට ගොඩ එන්න බැ – කරනාකර බලය ඇති අය රට ගැන මිට වඩා සංවේදි වන්න – (මේ අදහස බයියෙකුගේ හෝ ජේප්පෙකුගේ කොමෙන්ට් එකක් ලෙස සලකන්න එපා) – රට දේශපාලන පාපයෙන් බේරා ගන්න පෙරට එමු!

    • Wijebahu says:

      Where is the fellow call Nalin De bloody Silva . Racist bastard what’s he going to tell now?

      • Fdo says:

        How come you never call such words for real racists like TNA, Vigneswaran, Tamil Diaspora, Asath Salley, but calling so to somebody who exposed racial discrimination on sinhalese by the racists. Have you ever heard Nalin de Silva calling for discrimination on minorities anywhere like those goons are always hell bent on doing it to the majority when and wherever they can?

  3. Hirugal Bandara says:

    It seems like Ranil’s not that bad at all…

  4. Sura says:

    ඇත්තටම මහින්ද මහතා මේ කරපු ක්‍රියාව හොඳ දෙයක් නොවෙයි අපේ තිබ්බ ගෞරවය අඩුවෙලා ගියා,

    • Trotsky says:

      MR will ruin all good efforts of GR. The voters must think this and cast their preferences to nationalists in their district. Those who are known for appeasement politics must not be elected to parliament, even though they will be in the top of district candidates list. Preference votes can make a difference.

    • RATA WESIYO says:

      Due to the actions of our national politicians ,the people of the majority race have begun to feel uncertain
      about their future and about their culture and long standing civilisation.The people have well observed that these outdated tactics of giving privileges to racialist politicians on ethnic basis to get their votes is unfair and unwise.Then at every election that would follow, they have to accomplish
      those racialist politician’s such one ethnic based demands at the expense
      of the majority people’s rights.

    • MD says:

      RANIL RANAWIRU SAMARUM NAWATANAKOTA MAHAWIRU SAMARUM KARANAKOTA OYAGE GAWRAWAYA HANGILADA TIBUNE? BAMBUWA TAMAI.

  5. Manel says:

    Dear Dr bandara, I know you are supporter of Gota and this govt. I also think you are a close associate of govt leaders. So why do you want to have news conferences like this? Why can’t you express your reservations about this kind of decisions directly to Govt leaders? This kind of news conferences are not helpful.

    • ගරසරප says:

      There are UNP and JVP supporters by birth. Then there are supporters of Sinhala-Buddhist Nationalism. They, at this point of time, support Gota.

  6. Asela pumasinghe says:

    Mahinda wage deshapaluwo hamadaama peni hitiye unge ewun arakshaa karana gaman muslim saha demala chanda walata kela gilina eka…!!! Ratata jaathiyata monawa unath kamak naha…!!! Me paara maha chandediwath ape gon sinhalayanta mole padunoth athi…..!!!

  7. Nihal Jinadasa says:

    Why can’t th Govt., make a statement / clarification and proceed with this type of matters without just making people confused.

    we expected transparency ………………………..not highhanded actions.
    NJ

  8. mali says:

    මමත් මෙි කල දේට විරැද්දයි මීට වඩා සිතිය යුතයි දෙයක් කිරීමට පෙර රටකට

  9. හික් හිහි හි හි says:

    මේ දේ රනිල් කලානම් නෙවෙයි කරනවා කියලා කතාවක් හෝ කලානම් බලන්න තිබුණා සමහරක් හාමුදුරුවරු එහෙම දඟලන හැටි.ගිනි තියාගෙන අපවත්වෙන්නත් හදයි.රටකට ගිය කල.
    ඔහොම යමු !

  10. mali says:

    mahinda still thinks he is a supreme leader and think tanker but he is not he is just a politician not well baked with international politics.He does not see the future dangers.That i s why he agreed and forced all the polioticians to vote for 19 th amendment.he can not go away with sins which country now facing.He has done again another blunder without consulting veterans.What a hurry to give them this within few months.Even they did not get into parliament yet with majority.Mahinda and clans are stupid like none.We will see whether he gets muslim votes in these areas.

  11. Sun says:

    He is looking for short cuts to attract people in different way but not working professionally and in long term way. This is the way village elder making decisions without considering thing. Only the people with an analytical mind can see the outcome in different angles. That is the difference of old passion decision making in Sri Lanka.

    • Mata says:

      All these politicians are behind power to get rich as much as possible through so called development projects by getting commissions (This is the real fact as I held a top position in the ADB/WB projects). No one is loving the Country and concern about our children future.

      • sky says:

        මුස්ලිම් කලාප වෙන්කිරීම බෙදුම්වාදී අන්තවාදී මුස්ලිම් ජාතිකයන් ගත් උත්සාහය.මිහින්ද නිසා සාර්ථක වී ඇත ,සායින්දුමරුදු’ ප්‍රදේශය අරාබියේ කොලණියක් කිරීමට අන්තවාදී මුස්ලිම් ජාතිකයන් ගත් උත්සාහය අද සාර්ථක වී ඇත . මේ නිසා ජාති අනුව රට කොට්ස් කිරීමක් සිදුවේ
        මහින්ද සෑම විටම මුස්ලිම් අන්තවාදීන්ගේ අවශ්‍ය තාවය සපුරා දීමට කටයුතු කල කෙනෙකි …වරදක් වරද හැටියට පෙන්වීම ජනතාවගේ යුතුකමකි
        මැදපෙරදිගට කාන්තාවන් යැවීමෙන් ලබන රටේ විදේශීය විනිමය ගැන පමණක් සිතන දේශපාලකයින් එම රටවල දුක් විදින අපේ කාන්තාවන්ට අපේ රටේ රැකියා ලබා දීමට කටයුතු නොකිරීම අවාසනාවක් ..මේ රටේ දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය සැප විදිද්දී රටේ මහජාතිය මැදපෙරදිග වහල් සේවයේ යවා ලබා ගන්නා විදේශීය විනිමයෙන් ඇති ඵලය කුමක්ද ? ලෝකයා ඉදිරියේ අපේ ලාංකිකයා වහල් ජාතියක් බව පෙන්නුම් කිරීමට අපේ දේශපාලකයින් ගන්නා වෑයම ගැන අපට ඇත්තේ කල කිරීමකි ..දේශපාලකයින් ඔවුන් ට බලය ලබා ගැනීමට මේ රට බහු ජාතික සර්වාගමික රටක් බව පැවසීමෙන් සිදුවන්නේ ජාතිබේද ආගම් බේද ඇතිවීමයි ..මේ නගර සභා කලාපයට මුස්ලිම් කලාප වෙන්කිරීම බෙදුම්වාදීන්ට සහය දීමකි ..මෙයට අපේ බලවත් විරුද්ධත්වය පල කරමු ..

  12. mali says:

    I supported and cried for this gota led patriotic country but we feel again these politicians are doing the same blunders and destroying the dreams we have.Better to register viyathmage and go to the parliament with some seats to act and cry for these stupid decisions. Please viyathmage think about this.otherwise these idiots would not listen to you and act unilaterally.

  13. Namitha says:

    මහින්ද කලේ බරපතල වරදක්..ඔලුවිල් වරාය අයිති වෙන්නේ මේ නගර සභා කලාපයට . මෙහි බරපතල කම දන්නේ නැත්නම් පොඩ්ඩක් හිතන්න වැල්ලවත්ත ,කොළඹ නගර සභාවෙන් වෙන් වෙන්න ඉල්ලුවොත් ..වෙන තතත්වේ වගේ .

  14. තිලකේ අයියා says:

    අප අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ඔහොම කතා කිරීමට ඔබට අයිතියක් නැහැ.අප අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුනි අප ඔබ සමඟයි…

    • CAT says:

      මහින්ද මහතා කරන සෑම වැරදි ක්‍රියාවක්ම අනුමතකිරිම මෝඩ කමක් ..මහින්ද කලේ බරපතල වරදක් , අනුවන ක්‍රියාවක් අපි රටේ මහජාතිය ලෙස මෙය හෙලා දකිනවා මෙය වහාම නැවත වෙනස්කරන ලෙස වත්මන් ගරු ජනපතිතුමා ගෝඨාභය මැතිතුමාගෙන් ගෙන් අපි ඉල්ලමු ….මෙය රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක් විය හැකියි ..අන්තවාදී මුස්ලිම් ජනතාවට සයින්දමරුදු නගර සභාව පවරා දීම ජාතික අපරාධයක් ..මහින්ද මහතා මෙවැනි මෝඩ තීරණයක් ගත්තේ මන්ද ? මෙය නැවත පවරා ගෙන නිවැරදි කරන මෙන් ඉල්ලමි

  15. I congratulate ‘Mali’ for her analytical – political skills. Mali is very correctly set out the scene with the SLPP. I also had a lot of expectations about dear Gota’s tremendous win at the Presidential election. But, everything now looks like the same old tonic which was nepotism, favouritism and short-term policies for political and personal gains and interests of the new Phottuwa -SLPP party which is very disappointing for all of us who love this beautiful country.

    • Critic says:

      I agree with both of you,Mali & Namal weera. My personal opinion is that MR should retire from politics or he should be expelled from the JO as he makes the mistake as before. We’ve determined not to vote for the ”Pohottuwa”

    • Critic says:

      I agree with both of you,Mali & Namal weera. My personal opinion is that MR should retire from politics or he should be expelled from the JO as he makes the same mistake as before. We’ve determined not to vote for the ”Pohottuwa”

  16. BASSA says:

    balathanhawa wayaa 70 pennalath iwara wela netha balaya ganna ammath, appath pawa dena kalakanni desapalayanta sapawewa heta nidda mun eelam unathdenawa

  17. sinha le says:

    සිංහළ රටේ නගරවලට දෙමල නම් ලැජ්ජයි (සායින්දුමරුදු )

    • Sirisena says:

      Austraiawe ananthawath ingreesi nowena nam thiyenawa.

      • හින්බබා says:

        හම්බ Sirisena
        ඔස්ට්‍රලියාවේ ඉංග්‍රීසින්ගේ මව් බිම නොවේ ඇබරජිනිස්ලාගේ මව් බිම නොදන්නා දේවල් නොලියා හිටු බුරුවා

  18. ගරසරප says:

    මහින්ද එකම ගොන්කම දෙවරක් නොව දහවරක්ම කරන්වා. මේ ආන්ඩුවට ජවිපෙට සහ එජාපයට වගේ වහල් චන්ද පදනමක් නෑ. මේකට සහයෝගය දෙන්නෙ සිංහල බවුද්ද බලවේගය. ඊට එරෙහිව සුලු චන්ද පස්සෙ ගියොත් 2015කෙලවපු කෙලවිල්ලම වෙනවා.

  19. 77 UNP says:

    බලය බෙදාහරින පියවරවලට රජයට යන්න සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ ලොකුම බෙදුම් රේඛාව ඇඳපු UNP කාරයෝ තමයි සයින්දමරුදු පළාත්පාලන ආයතනයක් කලාට අඬා වැළපෙන්නේ. පළාත්පාලන ආයතනයේ ප්‍රමාණය කුඩාවෙන තරමට ජනතාවට පහසුයි, පළාත් පාලන ආයතනයේ නගරාධිපති, සභිකයෝ සහ නිලධාරීන්ට අහිතකරයි. ඔවුන් අකමැතියි. ලොකු ආයතනවල ලොක්කෝ හරියට යුවරජවරු වගෙයි හැසිරෙන්නේ. පළාත්සභා නැතිකරලා පළාත්පාලන ඒකක වැඩිකලොත් බෙදුම්වාදී දේශපාලකයන්ගේ බලය අඩුවීමක් සහ ජනතාවගේ බලය වැඩිවීමක් තමයි වෙන්නේ. විදේශ බලවේගවලටත් පහසු නැහැ මහ ආණ්ඩුවට විරුද්ධව පළාත් මෙහෙයවන්න. ඒ සඳහා ගෙවන්න ඕන ඩොලර් ප්‍රමාණය වැඩියි, වැඩේ සංකීර්ණයි.

    • ගරසරප says:

      ඔය තර්කය කාලයක් තිස්සේ ඉදිරිපත් උනා. නමුත් මෙතන අවුල තියෙන්නේ මේ ප්‍රදේශය දරුනු ලෙස අරාබිකරනය වීම. ආක්‍රමනික ලෙස අල්ලපු ප්‍රාදේශීය සභාවත් අල්ලගන්න සල්ලි තියනවා මේ අයට. එහෙම ගිහින් ටිකෙන් ටික පලාතම එකතුකරගන්න පුලුවන් .

      • Aurora says:

        ආයතන අවශ්‍ය පරිදි වෙන් කරලා තියන ඒවා එකතුකරන්න බැරි විධියට ව්‍යවස්ථාවෙන්ම නීතිය හදල තිබුනොත් එකතු වෙන්න බැහැ, පළාත් පාලන සීමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කලොත් වෙනස් කරණ එක කරගන්න බැහැ. තමුන්ගේ පහසුවට ඩීල් එකක් දමාගන්න ඕන වෙලාවට පාවිච්චි කරන්න ගැසට් එකෙන් කරන්න ඉඩ තියාගෙන ඉන්න නිසයි මේ අනතුර. නමුත් ඉස්සරවගේ නොවෙයි දැන් සමාජ මාධ්‍ය බලවත් නිසා ඊට සාපේක්ෂව දේශපාලකයන්ගේ බලය අඩු වෙනවා. ඒ නිසා ගැසට් එකෙන්වෙන්කලාට එක් කිරීමේ බලය ව්‍යවස්ථාව තුලට ගෙන එන්න බලපෑම් කරමු.

  20. John smith says:

    Mahinda is more worried about his satakaya and moustache than the country! He doesn’t care too hoots about the future of the Sinhala race when it comes to safeguarding his and his family’s political future! That is why all these rewards!

  21. Aurora says:

    අවුල හැදිලා තියෙන්නේ පළාත්සභා නිසා මිසක් පළාත්පාලන ආයතන නිසා නොවෙයි. ඒ නිසා අවුලට හේතුව ඉවත්කරන එකයි වහාම කරන්න ඕන. ඒ සඳහා තමයි සියලුදෙනාම එකතුවෙලා වැඩකරන්න ඕන.

  22. soma says:

    lets vote for Runil and Sajith Mahinda goons are big rouges they ar lifting all the criminals who made crimes

  23. Ranga Perera says:

    Wahts wrong here ..? this is also one of city in Sri Lanka

    • Janathawa says:

      It is sad to observe that even the present politicians too seem to have not understood the message given to them at the last election by the majority Sinhala people,on forseeing the threat from racialist politicians in the North and East to the motherland’s sovereignty.They seem still go begging after their votes by executing their undue demands without learning a lesson from how they had behaved at the last election,even after Rajapakse governments had offered many ministerial posts to them and helped them in many ways.When, on seeing their unjust demands the majority people are prepared to do their duty ,why are they still trying go after untrustworthy racialist politicians whose heart and soul are with the U. N.P.,devaluing the majority people’s votes?

  24. We are Lions says:

    Why Prime Minister take this kind of decision without the approval from parliament or cabinet…?
    Sri Lanka is not his property..?
    What is the hurry…?
    Old crocodile’s foolish decision.

  25. amali says:

    what he says is correct.

  26. malraj says:

    සිංහළ රටේ නගරවලට දෙමල නම් ලැජ්ජයි (සායින්දුමරුදු ) hitan……

  27. Kevin says:

    අනිවාර්යයෙන් නොකළ යුතුවූ දෙයක්.. අනික ජනපතිවරණය වෙලාවෙත් ඔය පැත්තේ චන්ද ගෝටාභය මහත්තයාට වැටුනේ නෑ. එහෙම එකේ ඇයි ඔය කලකන්නි වැඩේ කරේ ? සල්ලි විසිකරාවත්ද..

  28. siri says:

    Bahuwa dan wije kallak dagena, NGO Doller walata kadara kamata rata demalunata aran denna try karanawa.

  29. Bnv says:

    Where is those mahanayaka and other thero’s.

  30. සිංහල බන්ඩා says:

    මුස්ලිමුන්ට වෙනම නගරසභා නෙවෙය් පලාත්සභාවක් දුන්නත් මහින්දට මුස්ලිම් ඡන්ද ලබාගන්න බැරි බව බැසිල් සහ මහින්ද දන්නෙ නැති උනාට අපි නම් දන්නවා.

  31. සිංහල බන්ඩා says:

    මුස්ලිමුන්ට වෙනම නගරසභා නෙවෙය් පලාත්සභාවක් දුන්නත් මහින්දට මුස්ලිම් ඡන්ද ලබාගන්න බැරි බව බැසිල් සහ මහින්ද දන්නෙ නැති උනාට අපි නම් දන්නවා. ඔය වගේ වැඩ නිසා මහින්දට සිංහල මනාප අඩු වෙනවා. මගේ මනාපය වියත් මග සහ විමල් ගම්මා දිනේෂ්ලටය්. මහින්දට නෙවෙය්.

Main News