ජෝන්ට පින පෑදේ.. එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ඔහුටයි..

September 24, 2020 at 11:20 am | lanka C news
ජෝන්ට පින පෑදේ.. එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ඔහුටයි..

පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පලමුව නම සඳහන් කළ පුද්ගලයාය.

ජෝන් අමරතුංග මහතා ද මෑතක දී කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට හිමි විය යුතු බවයි.

මහ මැතිවරණය පසුව මාස දෙකක කාලයක් ආසන්න වී ඇතත් එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදය තව දුරටත් නිමා වී නැත.

46,739 views

15 Comments to “ජෝන්ට පින පෑදේ.. එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ඔහුටයි..”

  1. බන්ඩා says:

    දොරටුපාලයා රජ කොරගෙන බූරැවෙක් අස්සයා කොරගෙන වැඩ බැරි උන්ට තනතුරු දීල දැන් විලාප නගල වැඩක් නැහැ.

    • Amdan says:

      දැන් ඉතින් ඉදිරි අවුරුදු පහේම වෙයාග්‍ර ජෝන මහජන මුදලින් අගමැති එක්ක රට සවාරි ගහයි. එක අත්තේ කුරුල්ලෝ.

    • ජනජය says:

      මෑත දේශපාලන කරලියේ පෙර සහ පසු ඔබ තනි වාක්‍යයකින් කියල තියෙනව සහෝදරයා ..!

  2. sakunthala says:

    අය්යෝ අපි හිතුවේ මහාචාර්ය පසන්න පෙරේරා වගේ උගතෙක් දමාවි කියල මේ මොන අප්තයෙක්ද දාල තියෙන්නේ

    • Dicky says:

      අනේ සකුන්තලා, ඔයා එයා ගේ හපන්කම් දන්නවා නම් ඔහොම කියන්නේ නෑ.

    • Neha Sakun, UNP eka pathkaranne, okkoma wal, wanachara, kupadi, hora thadiyanwa thamai, Me John kiyana eka, me naki walata newathath Parliament noyanda thamai minissu uwa kapala demme. Namuth, UNP eka wallunta kamathi. Ekai me naki walata newathath P’liament gihill ganu lamainwa amaruwe danda ida denda hadanne.

  3. Ranil Wickramasingha says:

    Pakshaye ayagen berillak nehe. Owun kiyanne oya aasanayata ekama sudussa mama kiyalaa….Ungen dhede ileema nisaa oya purappaaduwata mamama enawa…..

  4. මැදමුලනෙ මුත්තා says:

    ජෝන්ට ව්‍යාඝ්‍රා නැතිව මොකුත් කරන්න බැරිලු බොලවි. එළු ඇහැ තමයි පිහිට වෙන්නෙ.

  5. Sun says:

    Dear all. what this foolish cunning fellow can do to the country without knowing abc of politics. Learn how to count money.

  6. sepalika says:

    muta baduwak gasseuwama 2/3 ta nikamma atha ussanawa.

  7. ජනජය says:

    නියමයි..දැන්මම පෙති පැකට් ටිකක් අරන් තියා ගත්තොත් මොකද..!!

  8. මහසෙන් says:

    අඩුම තරමින් ජාතික ලයිස්තුවේ හිටපු රටේ ආර්ථිකය පිළිබද හසල දැනුමක් ඇති මහාචාර්ය ප්‍රසන්ත පෙරේරා පත්කලා නම් යු අන් පි එකට හොද පදනමක් හද ගන්න තිබුනා. අන්තිම අවස්ථාවත් නැතිකරගත්තා. දුකයි අපිට

  9. felix says:

    Aaanduwata Thawa Chandayak Himi Una….! UNP = Zero

Main News