ජෝන්ට පින පෑදේ.. එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ඔහුටයි..

September 24, 2020 at 11:20 am | lanka C news
ජෝන්ට පින පෑදේ.. එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ඔහුටයි..

පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පලමුව නම සඳහන් කළ පුද්ගලයාය.

ජෝන් අමරතුංග මහතා ද මෑතක දී කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට හිමි විය යුතු බවයි.

මහ මැතිවරණය පසුව මාස දෙකක කාලයක් ආසන්න වී ඇතත් එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදය තව දුරටත් නිමා වී නැත.

46,733 views

15 Comments to “ජෝන්ට පින පෑදේ.. එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ඔහුටයි..”

  1. lalantha says:

    ජෝන් දොන් වෙනවා කියන්නේ මේවට තම. හරියට කතාකරන්නවත් දන්නේ නාකි පොන්න හරකෙක් යවන්නේ නැතුව උගතෙක් යවුවනම් මොකද වෙන්නේ.

Main News