ජොන්සටන්-නාමල් ඇතුලට දාන්නැයි රන්ජන් බලපෑම් කල හඬ පටය මෙන්න..

January 6, 2020 at 12:00 pm | lanka C news
ජොන්සටන්-නාමල් ඇතුලට දාන්නැයි රන්ජන් බලපෑම් කල හඬ පටය මෙන්න..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය රජයේ ඇමතිවරයෙකු සිටියදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙකු ලබා දුන් තවත් හඬ පටයක් ප්‍රසිද්ධියට පත්වී ඇත.

ඔහු එහිදී දන්වා සිටින්නේ නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු හැකි ඉක්මනින් ඇතුළට දමන ලෙසයි.

එම කොට්ඨාශය විසින් සිදු කරක පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ද ඔහු තවත් කාරණා ගණනාවක් විමසනු ලැබීය.

100,265 Viewers

10 Comments to “ජොන්සටන්-නාමල් ඇතුලට දාන්නැයි රන්ජන් බලපෑම් කල හඬ පටය මෙන්න..”

  1. ඩපයා says:

    සාමාන්‍යයෙන් හොරු උන් කොරපු හොර වැඩ වල සාක්ෂි සියල්ල විනාස කොරනවා. රන්ජන් එව්වා එකතු කොරේ එව්වයේ තියෙන එව්වා උසාවියට ඉදිරිපත් කොරල ඌව ඇප නොදී සදහටම හිරේ යවන්න බැරි බව දැනගෙන. ඕකා මෙව්වා ආරක්ෂිතව උගේ ගාව තියන් හිටියේ මේ වගේ මාද්‍ය සංදර්ශනයක් පවත් වලා ජනාධිපතිතුමාව අමාරුවේ දාන්නම තමයී. යහපාලන ගොන් සජියා අනිවා පරදිනවා කියල දැන දැනත් මු මෙව්වා තියාගෙන හිටියේ මේකට තමයී. තාමත් උන්ගේ ආණ්ඩුව පත් කොරපු හොර පොලිස් කාරයෝ තමයී ඉන්නේ

    • No Brainer says:

      පොලිස් කාරයෝ? මුන් දේශපාලඥයන්ගේ ගෙවල්වල මාස 6 ගානේ වලං හෝදන්න දාන්න හොඳයි පඩි නැතිව ශානිගේ වචන වලින්ම කිව්වොත්. කොයිතරම් දූශිත පුද්ගලයෝද මේ!

  2. Kumara says:

    මේ හඩ පටි හාමුදුරුවොරුන්ටයි FB එකටයි එන්නේ කොහොමද….. කලයුත්තේ මේවා අදිකරණය හමුවේ ඉදිරිපත්කර නීතිය කරවීමයි

    • David Milli-banda says:

      Kumara…. Poddak innawa…………..
      Rata paninna nodi Gonjawa eliye thiyanna onay. Oka wata wandanawe yanawa balanna.

      Thawa names thiyenawa heli daraw wenna.
      Offer Gonja a State Witness protection n round up all the others n put them inside.

  3. sisira says:

    ettatama ..rate karana wenne mehema nam ..puduma dukak etiwanne…pareksanayak..keepa denekuta baradee {mandala keepayakata} mandala siyallema karunu salak bala in anaturuwa netimaya katautu karanna kramayak hadanna berida?

  4. Jampare says:

    Kauru Hari Rangapaana try karanawa ..Voice mimic ekanam auwl wage

  5. sana says:

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු ඒවා එලියට එන්නේ කොහොමද මේවා රජය විසින් ජනතාව මුලා කිරීමක් බව තේරුම් ගත යුතුය

  6. මේ නම් රන්ජන්ගෙ කටහඩ නෙවෙයි. පට්ටම ගොන්පාට් එකක්.

  7. David Milli-banda says:

    රටවැසියා says:………..Heluwen.

  8. හාවා says:

    අපරාදෙ අධිකරණ (අමාත්‍යාංශයක් පවා ) පවත්වාගෙන යන්නෙ . ඒ ඔක්කොම වැඩ පිටින් කෙරෙනවනෙ .

Main News