ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..

May 28, 2021 at 9:20 am | lanka C news
ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..

කුරුණෑගල දිස්ත්‍රික් කොරෝනා එන්නත් වැඩසටහනේදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ‍ටෝකට් ක‍්‍රමයක් ක්‍රියාත්මක කල බව මොරටුව නගරාධිපති සමන් ලාල්ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා විසින් කුරුණෑගල නගර සේවාවේ ටෝකන් 500 බැගින් ස්ථාන 20 එන්නත්කරනය සිදුකර ඇති බවත් ඔහු පැවසිය.

එම ක්‍රමයට ආදර්ශයක් ලෙස ගන්නේ තමන් විසින් මොරටුවේ සිදු කළ වැඩසටහන බවද ඔහු කියා සිටියේය.

මොරටුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය

32,167 views

31 Comments to “ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..”

  1. ධර්මපාල තුමා නමින් ලියපු එකාට පොඩි හරි ලෞඩ්ස්පීකර් එකක් තියලා තම්බියෙක් ඇරලා තියෙනවා ගුද මාර්ගය කුඩුවෙන්නම, මුට පුදුම අමාරුවක් තියෙන්නේ පන්සලේ ලෞඩ්ස්පීකරයට, හැබයි දවසට 5 වතාවක් මුස්ලිම් පල්ලියේ ලතෝනි දෙන ස්පීකරය ඇහෙනකොට නම් මුගේ අධෝ මාර්ගයට හරිම සැපක් දැනෙනවා ඇති

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      උඹට දවසට පස් වතාවක්ම ඇරියෙ පල්ලියෙන් පොඩි ලවුඩ්ස්පීකරයක් තියලද ?

  2. මෝඩ බයියා says:

    කටින් වැඩ කෝටියයි සර්ගෙ කොරෝනා භාර උපදේසක කසිප්පු ජොනී.මුන්ව පත් කරන මීහරක් මේ රටට කරපු විනාසෙ

  3. මරතේනිස් අයියා says:

    එන්නත්කරණය අවසන්වනතෙක් දේශපාලු හරක් ටික පට්ටි වල ම ගාල් කලොත් හොඳා

  4. Dengu Nona says:

    Joniyaa tharam harakek kurunegala palaathe kawadaawath pahala wuneth naha, wenneth naha.

  5. මර්වින් says:

    විරුවෙක් ට රට දීල වෙච්ච දෙයක්.
    හිටං හුටං මරෑ නේ දැන් බලන කොට.

  6. susa says:

    janadipati tumani me ballanwa bada damanna natnam rajayata chanda nati wenawa mun mekenut chanda wasi ganna yanne

  7. Rasika says:

    එතකොට ටෝකන් එක බෙදන්නෙ කොහොමද? ඒක ගන්න පෝලිමෙ ඉන්න ඕනද? ගෙදරට ගෙනත් දෙනවද? තමන්ගෙ ගෝලයන්ට ප්‍රමුකත්වය දෙනවද?

  8. qq says:

    පාක්ෂිකයන් හැර අනෙක් අය ජීවත් වෙන්න ඕනෑ නෑ හොදේ