ජොන්ස්ටන්ගේ නිවසට ගිනි තබයි.. ප‍්‍රාඩෝව කුඩුපට්ටං…

May 10, 2022 at 12:02 am | lanka C news
ජොන්ස්ටන්ගේ නිවසට ගිනි තබයි.. ප‍්‍රාඩෝව කුඩුපට්ටං…

හිටපු අමාත්‍යවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් විරෝධතාකරුවන් විසින් පහරදී විනාශ කර තිබේ.

එහි තිබූ මත්පැන් බෝතල් තොගයක් ද මහ පාරේ තැන තැන විසිරී ඇත.

මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල නිවසට හා කාර්යාලයට ගිනි තබා තිබේ.

විරෝධතාකරුවන් පිරිසක් එහි පැමිණ එහි බඩුබාහිරාදිය විනාශ කර දමා මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

150,604 views

22 Comments to “ජොන්ස්ටන්ගේ නිවසට ගිනි තබයි.. ප‍්‍රාඩෝව කුඩුපට්ටං…”

  1. atta says:

    වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඇති ලියකියවිලිත් දැවෙන්න ඇති. ජෙප්පන්ගේ මෝඩ වැඩ. උන්ගේ වැඩේ ගිනි තබා ගිනි ගන්න හැටි බලා සතුරුවීමයි මේ ක මානසික රෝගයක්. දේපල ගිනි තැබීම කාගෙවුවත් රටේ දේපල කියල නොදන්න හරක් ද රටට සේවය කරන්න යන්නේ.
    බේරෙ වැවට අහිංසක යන් දැම්මේ ඇයි. ජොනා නේද දාන්න ඕන. ඒ වෙනුවට වාහනයක් දැම්ම. මෝඩ ජෙප්පෝ. කලොත් ඔහොම දේවල්. සජිත් ට ගැහුවා. ලපයට නො ගැහුවිවා. රහස කුමක් ද?

  2. King says:

    ව්දූළි බල මණ්ඩලයේ රැකියාවට පැම්ණ විදූලි බල මණ්ඩලයේ දේපලක් වන lanka transformers සමාගමේ කොටස් මංකොල්ල කෑව und jayawardana…marikkara pitugala ඇතූළු චෞර වලල්ලට එරෙහිව මෙලෙසම පෙල ගැහෙමූ

  3. අපි හැමදාම විරෝධතා ව්‍යාපාරයේ අයිතිකාරයෝ සොයමින් සිටියේය. සියලුම අයිතිකරුවන් ඊයේ කැලේ සිට එලියට බැස්සේය. මෙම විරෝධතාවයේ අයිතිකරුවන් වන්නේ අනුර කුමාර ඇතුළු ජෙප්පන්, ඕමල්පේ සෝභිත හිමි සහ මැල්කම් කාදිනල් රන්ජිත් (ලංකාවේ සිටින ලොකුම කුහකයා) යන අයයි. මැල්කම් රන්ජිත් ඊයේ රාත්‍රියේම සටන්පෙරමුනට ගොස් දිගටම කරගෙන යනලෙස නියෝග දුන් ආකාරය ඔබ සියලුම දෙනා දකිනට ඇති. ඊට අමතරව චාල්ස් තෝමස් විසින් වීඩියෝවක් නිකුත්කරමින්, ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි කිසිවෙකුට ගෙදර යන්ට නොදෙනලෙස ප්‍රකාශ කරනලදී. මේ ආගමික නායකයන්ද? මුන් සියල්ල රෙද්ද යට සිටි පට්ට හොරුය. මේ සිදුවන්නේ ජෙප්පන් හා සමහර ආගමික පුජකයන්ගේ ලංසි පැපොල් එකතුව සිදුකරන ආණ්ඩුවිරෝධී ව්‍යාපාරයකි. මෙහි කිසිම ස්වාදීන භාවයක් නැත. මුලින් තිබු ස්වාදීන භාවය ඉතිහාසයට පමණක් එක්වී ඇත .

  4. ITN හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති says:

    ඒ අස්සෙ ලප කුමාරයත් ඵක්ක ආපු කට්ටියේ හිටියා ස්වාධීන රූපවාහිනියේඉන්න ගමන් ඵන ඵන ආණ්ඩුවලට කඩේ යන ගමන් ආයතනයේ මිලියන් ගාණක් හොරා කාපු විජේසිංහ කියන පාදඩයත්…මූව දැන් කී පාරක් අස්කළාද ඒත් තාමත් ඌ ලස්සණට ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යධිකාරී වෙලා ඉන්නවා පට්ටම කපටියෙක් මං වගේම….
    හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති (ප්‍රසන්න රණතුංගගේ ගෝලයා )
    ලේකම් ප්‍රාන් වාකිෂ්ඨ

  5. ITN හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති says:

    හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති

    ඊයේ ලප කුමාරයත් ඵක්ක ආපු කට්ටියේ හිටියා ස්වාධීන රූපවාහිනියේඉන්න ගමන් ඵන ඵන ආණ්ඩුවලට කඩේ යන ගමන් ආයතනයේ මිලියන් ගාණක් හොරා කාපු විජේසිංහ කියන පාදඩයත්…මූව දැන් කී පාරක් අස්කළාද ඒත් තාමත් ඌ ලස්සණට ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යධිකාරී වෙලා ඉන්නවා පට්ටම කපටියෙක් මං වගේම…. හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති (ප්‍රසන්න රණතුංගගේ ගෝලයා ) ලේකම් ප්‍රාන් වාකිෂ්ඨ

  6. ITN හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති says:

    හර්‍ර්‍ෂ ධනංජය /

    ඊයේ ලප කුමාරයත් ඵක්ක ආපු කට්ටියේ හිටියා ස්වාධීන රූපවාහිනියේඉන්න ගමන් ඵන ඵන ආණ්ඩුවලට කඩේ යන ගමන් ආයතනයේ මිලියන් ගාණක් හොරා කාපු විජේසිංහ කියන පාදඩයත්…මූව දැන් කී පාරක් අස්කළාද ඒත් තාමත් ඌ ලස්සණට ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යධිකාරී වෙලා ඉන්නවා පට්ටම කපටියෙක් මං වගේම…. හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති (ප්‍රසන්න රණතුංගගේ ගෝලයා ) ලේකම් ප්‍රාන් වාකිෂ්ඨ

  7. Sun says:

    We are against these brutalities but the Rajapaksas have induced them by provoking drunkard thugs to hit demonstrators. Is this the way to attend issues of people of the country. We are without essential foods and no way to survive. The leaders mismanaged government funds and crippled the economy. This minister was behind as a foolish advisor to the the prime minister to use the thugs to chase the demonstrators without attending problems. We have no petrol and essential food in the country. But the leaders were following the guidance of Idi Amin of Uganda.

  8. ඔන්න දරුවනේ 88/89 කාලේ වෙච්චි දේවල් දැකලා තිබුනේ නැත්නම් බලාගනිල්ලා.ඒ කාලෙත් UNP,JVP කාලකන්ණි කලේ රට ගිණිතිබ්බ එක තමයි.

  9. gihan perera says:

    Muge bar beer factory kudukars daamamu

Main News