ජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…
May 12, 2022 at 10:00 am | lanka C news
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සත්ව ගොවිපලකට විරෝධතා කරුවන් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ.
මාතලේ ලග්ගල වස්ගමුව ජාතික වනෝද්‍යානය මායිමේ තිබූ මෙම ගොවිපළට ගිනිතබා ඇත්තේ පෙරේදා රාත්‍රියේ බව පොලීසිය සඳහන් කරයි.
එළුවන්, ඌරන්, හාවන් මෙම ගොවිපලේ ඇති කර ඇති අතර විරෝධතාකරුවන් එම සතුන් කැලයට මුදා හැරීමෙන් අනතුරුව ගිනි තබා ඇති බවත් පොලිසිය කියා සිටී.
වනෝද්‍යානයට මායිම්ව අක්කර 15 ක ප්‍රදේශයක් මෙම ගොවිපළ පිහිටා පිහිටා ඇති අතර ගින්නේන ගොඩනැඟිලි රැසක් විනාශ වී තිබේ.
Mewa nam joniya illagena kapuwa
යකෝ මූට හැම තැනම ලමයි වගේ හැමතැනම දේපලත් තිබිල නේද ?
සත්තු හට්ටිවල කියල ආරංචිය
මෙව තව කිදෙනෙක් රස්සාව කරපු තැන්,ද
උන්ට දැන් රස්සාව නැ කන්න අදින්න පුච්චපු අයම දිපල්ලා
Budunge deshanawa anuwa malu allannan manushya bawayak labanne netha, eseyma Sathun masata eth ikarannantada ema iranamama ath wenawa mai.
ඔන්න සාමකාමී අරගල යට ගිණි කදූ.කාඩිනල් හා කහ කූරල්ලෝ රට වනසන්නේ මෙහෙමයි. ලාවා ගලන කොට පීංතූර අරං මාධ්‍ය සංදරිශණ තියපල්ලා. තොපිත් සූන්නත් කරන්ට ඕනේ 75%ක් කපල.
Issela kiyapan balanda muta mechere idan, gewal, farm ganda salli kohenda kiyala hambukere? Eke kiyala ituru katha kiyapalla.
Man hitan na metene ekekta joniya mantri padiyen kohomada mewwa gatte kiyanda puluwan wei kiyela, eth balamuko joniyage pataw kohomada sadaranekereneye keranne kiyala !!!!