ජොන්ස්ටන්ට පැවරු සතොස නඩුව නිශ්ප‍්‍රභ කරයි..

October 2, 2020 at 3:50 pm | lanka C news
ජොන්ස්ටන්ට පැවරු සතොස නඩුව නිශ්ප‍්‍රභ කරයි..

සතොස සේවකයින් පරිභාහිර රාජකාරි සදහා යොදාගනු ලැබූවේ යැයි චෝදනා කරමින් හිටපු වෙලද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවක් අද කොලඹ මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කලේය.

මේකි චෝදානාව යටතේ හිටපු අමාත්‍ය වරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු 5ක් පවරා තිබූ අතර ඉන් එක් නඩුවක් මෙසේ නිශ්ප්‍රභ කෙරිනි.

2015ට පෙර පැවති රජයේ ඇමති ධුරයක් දරමින් සිටියදී මෙම කටයුතු සිදු කලේ යයි ඔහුට චෝදනා එල්ල කර තිබින.

– repoter

14,255 views

9 Comments to “ජොන්ස්ටන්ට පැවරු සතොස නඩුව නිශ්ප‍්‍රභ කරයි..”

  1. Sena says:

    ජයවේවා! දැන් අපේ කට්ටිය ඔක්කොම නිදහස්. එහෙම තමයි වෙන්න ඕනෑ.

    • Roshan says:

      මෙලෙස ජඩපාලන ජුන්ඩා රෙජීමය සමයේදී රන්ජා, ශාණි, නිශාන්ත යන අපතයන් යොදාගන බොරු
      සාක්ෂි නිර්මානය කර දේශපාලන විරුද්ධවාදීන්ට සහ දේශප්‍රේමී හමුදා බුද්ධි නිලධාරීන්ට නීතියෙන් ලබාදුන් සියලු දඬුවම් නැවත විමර්ශණය කර ඔවුනට සාධාරණය ඉටුකල යුතු මෙන්ම ශාණි ඇතුලු කල්ලියට වහාම දඬුවම් කිරීමටද කටයුතු කලයුතුයි

  2. ඔඩ්ඩි යකා says:

    ඒක අහලා රදා පැඩට රෙද්දෙ හිටන් හුජ්ජ ගිහින්

  3. uasa says:

    Ehenam johnyawa hirey yawapu un waradi theenduwak issella deela thiyenne.😅😅😅😅😅

  4. Gota says:

    Jaya wewa. He is one of those wiyathun.

Main News