ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…

June 1, 2022 at 12:48 pm | lanka C news
ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…

හිටපු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දී ඇත.

පසුගිය 09 වැනිදා ගාළු මුවදොර සහ අරලිගහ මන්දිරය අසල ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් එසේ අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

65,621 views

14 Comments to “ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…”

  1. පුරවැසියා says:

    අන්න දුමින්ද අසනීප වෙලා
    ඒ දොස්තරම චැනල් කරන්න

  2. Gamarala says:

    “සුමිහිරිපානේ පදමට ගහලා” හෙට මැරුණත් සිතට සැපයි කියලා දැන් පලයන් ජෝන්.

Main News