ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

June 8, 2022 at 6:20 pm | lanka C news
ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දිනයේ වරෙන්තුවක් නිකුත් කර ඇත.

අධිකරණය මඟහැර සිටිම හා නියමිත ස්ථානවල රැඳී නොසිටීම පිලිබදව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.

පසුගිය 09 වැනිදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරියේදී ඇති වූ සිදුවීම් වලට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.

17,878 views

11 Comments to “ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…”

  1. මුන් කෑව අපේ රට .... says:

    ඌ අල්ලයි බම්බුව සෙල්ලම කරන්න පටන් අරන්

    • Jonny Walker says:

      කෝ බන් මහ ලොකු පුක්දී අංශ ? උන්ට හොයාගන්න බැරිද වයඹ වල් ෆැන්ටා අධිපති සැගවිලා ඉන්නේ කාගේ ගඳ සරම අස්සේද කියලා?

    • පබයා says:

      මෙයාගේ පොලිස් බොඩි ගාඩ්ලාටත් වරෙන්තුද??

  2. dino says:

    mu neda hena chadi part damme issara? maha loku chandiya nam warenko eliyata.

  3. kalakanni indika niroshan d s senanayake college says:

    Oyage nagaradipathoyata penna oyage mailak alanna ona🤑🤑🤑🤑

  4. A.G. says:

    දෙහිවල ඇන්ඩසන් පාරෙ , සහ සමිතගෙ ගෙදර චූට්ටක් හොයලා බැලුවනම් .

    • හෝකන්දර ව්‍යාඝ්‍රයා says:

      හෝකන්දර සහ මහබැංකු හොරාගේ ගෙවල් චෙක් කරාද?

  5. ගොබ්බයා says:

    ඔන්න අදිකරානෙ ඇන ගන්න තැන . ඔයි හදන්නෙ පච වෙන්න යි .

    • කොට්ටේරුවා says:

      පච වුනානේ රුසියාවට අරින්න ගිහිල්ලා..අන්තිමට පදිකරණේ වුනා.

  6. samith himi says:

    Wasara 2 siragatha Kala yutuyi

  7. Tharaka says:

    මාසයක් යනකල් බැරි උනානෙ මේකව අල්ල ගන්න. ජනපති සහ ආණ්ඩුව කොයි තරම් නම් අසාර්ථකද? ලැජ්ජයො ගෝඨා ගොයියෝ…

Main News