ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…
June 8, 2022 at 6:20 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් අද දිනයේ වරෙන්තුවක් නිකුත් කර ඇත.
අධිකරණය මඟහැර සිටිම හා නියමිත ස්ථානවල රැඳී නොසිටීම පිලිබදව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.
පසුගිය 09 වැනිදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරියේදී ඇති වූ සිදුවීම් වලට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.
ඌ අල්ලයි බම්බුව සෙල්ලම කරන්න පටන් අරන්
කෝ බන් මහ ලොකු පුක්දී අංශ ? උන්ට හොයාගන්න බැරිද වයඹ වල් ෆැන්ටා අධිපති සැගවිලා ඉන්නේ කාගේ ගඳ සරම අස්සේද කියලා?
මෙයාගේ පොලිස් බොඩි ගාඩ්ලාටත් වරෙන්තුද??
mu neda hena chadi part damme issara? maha loku chandiya nam warenko eliyata.
Oyage nagaradipathoyata penna oyage mailak alanna ona🤑🤑🤑🤑
දෙහිවල ඇන්ඩසන් පාරෙ , සහ සමිතගෙ ගෙදර චූට්ටක් හොයලා බැලුවනම් .
හෝකන්දර සහ මහබැංකු හොරාගේ ගෙවල් චෙක් කරාද?
ඔන්න අදිකරානෙ ඇන ගන්න තැන . ඔයි හදන්නෙ පච වෙන්න යි .
පච වුනානේ රුසියාවට අරින්න ගිහිල්ලා..අන්තිමට පදිකරණේ වුනා.
Wasara 2 siragatha Kala yutuyi
මාසයක් යනකල් බැරි උනානෙ මේකව අල්ල ගන්න. ජනපති සහ ආණ්ඩුව කොයි තරම් නම් අසාර්ථකද? ලැජ්ජයො ගෝඨා ගොයියෝ…