ජොන්ස්ටන් අතුරුදහන්.. පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි…
June 3, 2022 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.
එක් කණ්ඩායමක් කුරුණෑගල ඔහුගේ නිවසටත් අනිත් කණ්ඩායම කොළඹ නිවසටත් යොදවනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.
ගාලු මුවදොරෙ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවයන්ට පසුගිය නව වැනිදා පහර දී මේ සිදුවීම සම්බන්ධයෙන් මන්ත්රීවරයා විත්තිකරුවෙකු ලෙස නම් කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
මේ කාලකන්නියව හොයන්න රට වටේ යන්න ඕනෙ නෑ…නාකි මයිනගෙ සරම උස්සලා බලපියව්…මේ ගස් බල්ලා එතන ඇති ෂුවර් එකටම
Umandawe baluwada
පොලිස් මහත්වරුනේ කරුණාකර ජොනියා ඉන්න තැනකට raid එකකට යනකොට සුපුරුදු පරිදි කෝල් කරලා යන්න. ඌ එතන හිටියොත් ඔබතුමන්ලාට ප්රශ්නයක් වෙයි.
Mahindage gota gewalwala araksithawa innawa. Policiya Boru karanawa meka karalathiyena aparadawalata pas wathawak ellanna wenawa. Ata pass sunakayek. Mewa API rawatana weda
Before searching for him, investigation must be commenced to find the truth of how he acquired many houses in Colombo and other areas and lliquor factory out of his salary.
කාක් තටු එල්ලන්න කතාව, පොලීසිය එද්දී පොර හොයා ගන්නත් නෑ
නාකි මයිනා හැංගිල ඉන්න තිරිකුනාමලේ නේවි කෑම්ප් එකේ බලපියව්
පොලිස් සුනඛයන් යොදවන්න.