ජොන්ස්ටන් අධිකරණයට බාර වෙයි…
June 9, 2022 at 6:20 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවී තිබේ.
මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතාගෙන් නිල නිවසට පැමිණ මන්ත්රීවරයා මෙසේ බාරවී ඇත.
ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය අසල එල්ල වූ ප්රහාරයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය විසින් නියෝග කර තිබිණි.
මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා අද රාත්රී 8 ට පෙර අධිකරණයට භාර වන ලෙස අධිකරණය විසින් මන්ත්රීවරයාට නියෝග කර තිබුණි.
ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ගැන කනගාටුයි .
NGO Karayo wenuwrn penetrations Un Hana kanagatu Nadia ?apitanam degollama apryai
මේ යකා හැංගිලා හිටියේ මොන ගුහාවකද?
moo mechcharakkal hengune gotayage kalu hujja naana ayomage amation vanayatath wadaa 10 gunayak mayil
ethi ganda baduweya gamarala.