ජොන්ස්ටන් ඇප මත නිදහස්…
June 9, 2022 at 7:21 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
එහිදී රුපියල් මිලියන 10ක පුද්ගල ඇප දෙකක් ඇප මත ඔහු මෙසේ මුදා හැර ඇත.
ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය අසල එල්ල වූ ප්රහාරයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය විසින් නියෝග කර තිබිණි.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා අද රාත්‍රී 8 ට පෙර අධිකරණයට භාර වන ලෙස අධිකරණය විසින් මන්ත්‍රීවරයාට නියෝග කර තිබුණි.
නීතියේ දෙවගන රජුන් ඉදිරියේ සළු ගලවනවා කියන්නේ ඕකට තමයි .එකම රටක් එක නීතියක් .
Plane එක දවස් හතරක් වාත කරපු කලු කෝට් කාල කන්නින්ට රටක් වනසපු වසලයාව හිරේ දාන්න බෑ
පොලිසියට හැංගිලා ඉදලත් ඇප කාට කියන්නද?
මෙච්චර දවස් කට්ටි පැන්න එකාට ඇප ? අධිකරණය ට අපහාස කිරීම මහා…..ලොකු දරුනු අපරාධය ක් නිසා ඒ තීරණය හිස නමා පිලිගනිමු. ජොනියා ට මිනිස්සු ආදරෙයි .
ජොනී අධිකරණයෙන් කට්ටි පැන්නේ නෑ ඔහුව අත්අඩංගුවට ගන්න පොලිසියට නොහැකි උනා පමණයි. අධිකරණ නියෝගය දුන්නේ ජෝනිට නෙවෙයි පොලිසියට ඉතින් පොලිසිය ට යි අධිකරණ නියෝගය ඉටු කරන්න බැරි උනේ අන්න එනිසා තමයි ජොනිට උසාවියට බාර වෙන්න කිව්වේ ජොනී එක ඉටු කළ .අනික ජොනී කාටවත් ගහන්න කියලා නෑ ඔහුගේ සම්පූර්ණ කතාව ඇහුවොත් එක තේරේවි.මනුස්සයන්ට බාශනයේ නිදහස අහිමි කරන්න බෑ ඔහු ගහන්න මරන්න කොටන්න කිවේ නෑ .ඔහු නොකරපු වරදකට හිරයට දැමීම නීති විරෝධියි එහෙම කළොත් ඒක මූලික මානව හිමිකමක් වන බාෂණයේ නිදහස කඩකිරීමක් වෙනවා.අනිවාර්යෙන් එහෙම උනොත් පොලිසියට මානව හිමිකම් කෙස් එකක් වැටෙනවා විතරක් නෙවෙයි ඔය නඩුව පෙන්නලා ඔය අනුර කුමාරල ඇගිලි උළුක් කරලා කියන සමහර කතා ත්‍රස්තවාදය ඇති කරන කතා කියලා නඩු දාල හිරේ යවන්න පුලුවන් වෙනවා
වෙන මොනවද පහුගිය දවසක නගරංකාර පුරපතිගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නෑ කියලත් පාරම්බෑව නේද. හැමදාම ගොන්පාට් දාල පහුගිය ආණ්ඩුව කාලේ බලය අවභාවිත කලා නේද. නීතිවිරෝධී අමුද්‍රව්‍ය යොදාගෙන අරක්කු කියා කසිප්පු විකුණුවා නේද…හිරේ නොවේ අපායේ පැහෙන්න ඕන අපරාධකරුවෙක්…
පලයන් යන්න බං, උඹෙයි මගෙයි නීතිඥකම්. නාමල් බේබි ට වගේ වෙනම කාමරේක laptop දාලා දුන්නත් උඹ නීතිඥයෙක් වෙයි;
ඒ උනාට මිනිහා නීතීඥයෙක් උනා නොවුන කියන කතාව ඇත්ත ජොනී අයියා ගේ කතාව වැරැද්දක් අපරාදනිතිය යටතේ නඩු දනන්න පුළුවන් වරදක් නම් නම් අනුර කුමාර ලා ලාල් කාන්ත ලා ට විරුද්ධව නඩු සිය දාහස් ගණනක් දාන්න පුළුවන්.ඔය පහුගිය ටිකේ ටීවි එකේ මොනතරම් පෙන්නුවද අනුර කුමාර සහ පිරිස රටේ තරුණයන්ට ගෙවල් ගීනිතියන්න දේපළ විනාශ කරන්න තුඩු දෙන ආකාරයේ කතා පැවැත්තුවද ?අනුර 9 හෝ 10 දා කෙලින්ම කිව්වා අපි අපේ තරුණයන්ට ප්රාදේශීයව අමතා කිව්ව කියාල මෙන්න මෙහෙ අරගලයට ගහනවා කියලා ඒ අනුව ඒ ගොල්ලෝ ප්රාදේශීයව ක්‍රියාත්මක උනා .මේ ගහපු එකට තමා ප්‍රති ප්‍රහාර දෙන්නේ කියාල
එකම වරද කරපු අනෙකුත් පිරිස තවමත් රක්ෂිත සිර බාරයේ සිටිද්දේ විනාඩි ගණනකින් මොහු ඇප සහිතව එළියට ආවේ කුමන නීතියක් හෝ වගන්තියක් යටත්ව්ද ? ඒ වෙනුවෙන් ඔහුට ඇති චෝදනා විමර්ශනය උනාද ? ඒ කිසිවක් නැහැ . පොලිසිය උනත් බලයට නැවෙනවා . පොලිසියට විරුද්ධ වීමට හැකි උනත් එහෙම වෙන්නේ නෑ .පොලිසියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඉහලින් එන නියෝග අනුව වෙන්න ඇති
අරගලයට ජය වේවා,අපෙන් අත් පොලසන්!!!
ලංකාවේ කෝළම් නාටක. මෙව්වා හදපු මිනිස්සු උගතුන් වූ නිසා රටේ පරිහානයට උගතුන්ගේ දායකත්වය පෙන්නනවා. මෙය ලැජ්ජාවට හේතුවක් බවත් මිනිස්සු නීතිය හෑල්ලු කිරීමත් සුළු පටු කරුණක් නොවේ.
බලන්න අපේ නීතිය කොයිතරම් බලසම්පන්න ද කියලා.
පොලිසියට කට්ටි පනින වරෙන්තුකාරයින්ට ඇප නියම කරන්නෙ නෑ සාමාන්‍යයෙන්. මෙතෙන්දි අමුතු නීතියක් කොහොමද?
පරිස්සමින් පුතෝ !
අන්තිමට නඩුකාරයා හිරේ ගොස් ජොනියා ගෙදර යන්න පුළුවන් !!
අපේ රටේ අධිකරණය තමයි ලෝකෙන්ම උතුන්ම අධිකරණය.