ජොන්ස්ටන් ප්රනාන්දු නිදොස් කොට නිදහස් කරයි..
January 29, 2019 at 10:40 am | lanka C news
වත්කම් බැරකම් ප්රකාශන ඉදිරිපත් නොකළේ යැයි හිටපු ඇමතිවරයෙකු වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේ දී විනිසුරු ශ්රී ලංකා ජයරත්න මහත්මිය විසින් කියා සිටියේ අල්ලස් හා දූෂණ කොමිසම විසින්නු ගොනු කර ඇති මෙම පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීම සඳහා ප්රමාණවත් කරුණු ඉදිරිපත් කර නැති බවයි
201 වසරේ දී ඇමතිවරයෙකුගේ හිදිමින් එම වසරේ වාර්ෂික වත්කම් බැරකම් ප්රකාශන ඉදිරිපත් නොකළ යැයි හිටපු ඇමතිවරයාට විරුද්ධව මෙම නඩුව පවරා තිබිණි.
Glad that the truth has emerged victorious. Bribery and Corruption Committee is only good at slinging mud at political opponents of UNP.
වත්කම් බැරකම් පනත අනුව ඇමතිවරුන් ,මංත්රිවරුන් මෙන්ම ඉහල රජයේ නිලධාරින් ද තම වත්කම් හා බැරකම් අදාල වර්ෂයේ මාර්තු 31 දිනට පැවති තතවය එම වර්ෂයේ ජුනි 30දිනට පෙර නියමිත පෝරමය අනුව රජයේ නිලධාරින් නම් තම ආයතන ප්රධානියාටද පාර්ලිමේන්තු මංත්රිවරුන් පාර්ලිමේන්තුවේ මහ ලේඛම්වරයාටද බාරදිය යුතුය ඔවුන් විසින් එම වාර්ත සිල් තබා ආරක්ෂිත සේප්පුවක බහා තබන අතර උසාවිනි යෝගයකින් මිස එය විවෘත නොකරනු ඇත. නඩුවක් පැවරුවිට එයට මහත්ප්රසිද්දියක් ලබාදි පසුව මහලේඛම් අදාල වාර්තා උසාවියට ඉදිරිපත් කල පසුව මංත්රි වරයා නිදහස් කෙරේ. මෙතැනදිත් සිදු වුයේ එයද?.
Hamadaama neethiyath horunge paththe…nathnam me wage patta apathayek..ratama danna Horek nidahas karayida…?
mu witharak nevi prasanna ranathunga , sujeewa senasinghe,nimal lansa.ravi karunanayake….mahindananda..mun set ekama horu…nokiyapu ewunuth ekka balanakota okkoma horu…seramma pannala daanna onee…walaththu ballo set eka…!!!
Mata pena hatiyata Akamathiyage nama daanna akamathi vage. Ehema natthnam bhayata da? Bhaya venna epaa danata Batalanda sanasum nivasa sankeernaya vahalaa.
John, John, open your mouth.
Here I am, Ha ! Ha! Ha !