ජොන්ස්ටන් පාන්දරම FCID කැදවයි.. බැදුම්කර මහ හොරුන්ගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් අදටත් නෑ..
November 23, 2016 at 8:40 am | lanka C news
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කිරීම සදහා කැදවා තිබේ.
පසුගිය රජය සමයේ සතොස ආයතනයේ සිදුව ඇතැයි කියක මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ කැදවා ඇත.
මහ බැංකුවේ මහ දවාලේ සිදු කරන ලද බැදුම්කර මහා වංචාව ඇස් පනාපිට ඔප්පු වී තිබියදී ඊට සම්බන්ධ චූදිතයින් කිසිවෙකුගෙන් මේ දක්වා කිසිදු ප්‍රකාශයක් ගෙන නැති තත්වයක විපක්ෂයේ මන්ත්‍රීන් ඉලක්ක කරමින් දිගින් දිගටම දේශපාලන දඩයම සදහා පොලීසිය යොදා ගැනීම සම්බන්ධයෙන් කණගාටු වන බව අප වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේය.
Hilary Clinton ta nadu danda yanneth saha prasna karanda yanneth nathilu…………………Trump & Gulianni states.
HEMADAMA “amawaka nehe nee” pasoloswakath enawa neee EDATA BALAGAMU “yahapalanaye asadaranakam