ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නඩු හතරකින් නිදොස් කර නිදහස් කෙරේ..

March 19, 2019 at 12:45 pm | lanka C news
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නඩු හතරකින් නිදොස් කර නිදහස් කෙරේ..

අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව පවරා තිබූ නඩු 04ක් ඉල්ලා අස්කරගෙන තිබේ.

කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරනය හමුවේ මෙම නඩු ගොනු කර තිබුනේ මන්ත‍්‍රීවරයා වත්කම් හෙලි නොකිරීම සම්බන්දයෙනි.

අනුව ජොන්ස්න් ප‍්‍රනාන්දු මහතා අදාල නඩු 04න්ම නිදොස් කර නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

324 views