ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩුව අසා නිම වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…
September 3, 2018 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කුරුණෑගල මහාධිකරණය හමුවේ කැදවන ලද නඩුවකට අද දිනයේ පෙනී සිටි මන්ත්‍රීවරයා මෙසේ බන්ධනාගාරගත කර ඇත.
පසුගිය රජය සමයේ සතොස ආයතනයේ සිදුව ඇතැයි කියන මුල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ නඩුව අසා නිම වන තෙක්ය.
මන්ත්‍රීවරයා සමග තවත් පුද්ගලයන් දෙදෙනෙකු රිමාන්ඞ් කර ඇත.
Oka honda Eka.
thawa dath pennala hinaweyan
රට වටකර වැට බැදිම හා මුකවාඩම් බැදිම. මාර පොරජාතන්තොරවාදය.
Johnston made CWE a profitable venture. Because of that Ranil and Ravi couldn’t sell it. Going to jail under Yahapalanaya has become a “Badge of honour”.
meyage siyaluma horakam, arakku busines nawathwa dama appa saha putha diwi ethi thek hire damamu. lankawema inna pal hora minie maruwa. hora arakkuwa
Mama Meka kiyanne comment dana frank kiyana nariyatai. Aa yako Jonston horek Nam tho puka levakana Raniya mokekkda?
Many UNPers have written the judgment before the evdince is led.
moowa daanna thibune issara,ara sajin vaas ta monaa unaada danne naha…moo thamai ethanol gennana parayaa,maanchu apita pennala hire yanne patta janathaa aragalayak kalaa wage apathayaa….!!!
sakkili eelam yamapaalnaya 100% hondatama baya wela kiyala hodata therenawa Johnny boy jail karapau eka nisa…..Sept 5 jana balayata jayama wewaaaaaaaaaaaaaaaa!!!!!!!!
යහපාලන කට්ටිය හොරු අල්ලන්න ට්‍රය් කරන එක හොඳය්. නමුත් යහපාලන කට්ටිය මහින්ද රෙජිමය කලා කිව්ව මහා පරිමාන හොරකම් ඇල්ලුවද? මහා පරිමාන හොරු කෝ? මහින්ද ගෙ ඇල්ලුව කියල දතා සහ මොංගල් ඇමති කියපු ඩොලර් බිලියන දහ අට කෝ? ජොන්ස්ටන් ට විරුද්ධ මෙි චෝදනාව ඇත්ත හොර කමක්ද? ඇප කොන්දේසි කඩ නොකල ඇප පිට හිටිය ජොනා ඇය් දැන් හිර කලේ ඇය්? සියල්ල දේසපාලන ගේමක්ද