ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩුව අසා නිම වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…
September 3, 2018 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කුරුණෑගල මහාධිකරණය හමුවේ කැදවන ලද නඩුවකට අද දිනයේ පෙනී සිටි මන්ත්‍රීවරයා මෙසේ බන්ධනාගාරගත කර ඇත.
පසුගිය රජය සමයේ සතොස ආයතනයේ සිදුව ඇතැයි කියන මුල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ නඩුව අසා නිම වන තෙක්ය.
මන්ත්‍රීවරයා සමග තවත් පුද්ගලයන් දෙදෙනෙකු රිමාන්ඞ් කර ඇත.
“Hari Santhosai Dinapu Peththa” Nihal Nelsonge “Asi Hera” geethayen ohuta thuthi puda uputa ganna ladee.
ඔය රට වනසන කාලකණ්ණියව ඇතුලෙම තියන්නයි තියෙන්නෙ