ජොන්ස්ටන් ශ්‍රීලනිප නිකවැරටිය සංවිධායක ධුරයෙන් ඉවත් කෙරේ..
April 11, 2017 at 1:20 pm | lanka C news
හිටපු ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකවැරටිය ආසනයේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ.
එම ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය ඇමති ඉන්දික බණ්ඩාරනායකයි.
මට වළස්සු දෙන්නගෙ කතාව මතක් වෙනවා
ගුරාව පන්නලා ගෝලයව දැම්මා.
සංස්කෘතීන් දෙකක් යටතේ මේ පක්ෂ දෙක පදනම්වන බව සම්මේලනවල දුටු කාරණයකින් උපහාසාත්මකව ම පෙන්විය හැකිය. පසුගිය කාලයේ ශ්‍රීලනිපයේ සම්මේලනවල ගැයුනු ගීතයක් වුණේ අමරදේවගේ ‘රත්නදීප ජන්මභූමි’ ගීතය ය. එජාපයේ කැම්බල් පිටියේ තිබූ පසු ගිය සම්මේලනයේ ගැයූ ගීතයක් වූයේ ‘ආජු තපර ලාහි ලා’ ගීතය ය. දැන් මේ දෙක එකට ආණ්ඩු කිරීමෙන් පෙන්නුම් කරන්නේ එහාටත් නැති මෙහාටත් නැති ආකාරයට සංස්කෘතීන් දෙකක් එකට දැමීමක් ය. එය හරියට ‘රත්න දීප ලා හිලා’ වැනි විකාර ගීතයක් ගැයුවා වගේ ය.
Joniyata wada mu hodai
ඉන්දිකව SLFP එකට ගෙනාවේ ජොනී.
2010 මැතිවරණයෙන් පැරදෙන්ට ගිය මිනිහව
අන්තිම පඩියෙන් හරි තියලා ගොඩ ගත්තෙත් ජොනී.
2015 වයඹ ඡන්ද පාවලා දීපු අනුර යාපලා,ටී.බී.ලා
පරද්දලා 2010 කුරුණෑගලින් ජොනී අංක1ට ආවේ SLFP එකට ඇවිත් මාසෙකටත් අඩු කාලෙකින්.
මහින්ද රාජපක්ෂගේ පිහිටෙන් ඡන්ද අරන් පාර්ලිමේන්තු ගිහින්
ජනතාව පාවලා දීපු ද්‍රෝහීන් එක්ක බලද්දී,
ජොනී Very Great!