ජොනීගේ කාර්යාලය වටලා විරෝධතා…

April 6, 2022 at 6:20 pm | lanka C news
ජොනීගේ කාර්යාලය වටලා විරෝධතා…

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල කාර්යාලය අසල මේ වන විට විරෝධතාවක් පැවැත්වෙයි.

විරෝධතාකරුවන් විශාල පිරිසක් ඔහුගේ කාර්යාලය වටලා සටන් පාට කියමින් විරෝධතාවේ යෙදී සිටී.

60,096 views

14 Comments to “ජොනීගේ කාර්යාලය වටලා විරෝධතා…”

  1. බලපෙරේත says:

    අන්න ජොනියා, උඹේ වැඩ පෙන්නපන් !!!

  2. පුත්තලම් පුට්ටු බුරුවා says:

    ඕකා ඉල්ලන් කන්නේ පුට්ටුවේ නියම ගොන් වස්සා

  3. Dulmina says:

    දිව්‍ය ලෝක සැප විඳින දේශපාලුවන් විසින්
    අසරණ කල — අපා දුක් විඳින මහජනතාව ගෙනයන
    සාධාරණ අරගලයට දිනේවා !!!
    ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  4. ඇතුගල්පුර රාළහාමි says:

    ජොනියෝ, දැන්වත් තොගේ බොල්ලෑ කටින් පඩ ෂෝ නොදා හිටපං.උඹේ කයිවාරැ නතර කර ගනිං.

  5. Lapaya says:

    හෙල්මටි බලකායට නෙලන්ඩ කාලේ හරි

  6. චන්ද දායක says:

    ඌ හිතාන ඉන්නෙ හැමෝම අතුල අධිකාරි වගේ කියලා ( උපුටා ගැනීම FB)

  7. Dulmina says:

    👍🌷👍

  8. Jude perera says:

    Joniya wage gon harakek moda musalayek

  9. Vimal says:

    Boru. Pacha prawuththi.

  10. කොට්ටෝරුවො කෙසෙල් ගහට කොටපියව්. හොට ඇමිණි පූක් පලා ගනිල්ලා... says:

    කෙසෙල් ගහට කොටපියවි. හොට ඇමිණි පූක් පලා ගනිල්ලා…

Main News