ජොනීගේ කාර්යාලය වටලා විරෝධතා…
April 6, 2022 at 6:20 pm | lanka C news
ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු මහතාගේ කුරුණෑගල කාර්යාලය අසල මේ වන විට විරෝධතාවක් පැවැත්වෙයි.
විරෝධතාකරුවන් විශාල පිරිසක් ඔහුගේ කාර්යාලය වටලා සටන් පාට කියමින් විරෝධතාවේ යෙදී සිටී.
මෙය සාමකාමි උද්ගෝශන කාන්ඩයට අයත් එවා නොවේ. සාපරාදි බියවැද්දීම් හා තර්ජනය කිරීම්ය. මේවාට සහභාගි වන කලු කෝට් කාරයන්ට නීතිය තේරෙන් නැත්තම් දියුන් රටක නීතිය ක්රියාත්මක වන සැටි ඉගන ගන්න
කළු ඇඳගෙන එන කොල්ලේ හුඟක් පල්ලියේ YCC ( youth Christian club ) වල අය . උන් JVP එකත් එක්ක සෙට් වෙලා පාස්කු කෙස් එකට . මේ ගහන්නේ සිංහල බවුද්ද නායකයට . මුස්ලිම් දෙමළ උන්ට මරු ආතල්
Johnya umbata gaema denawaamai. Suicide attack ekak ewanne. Puluwannam allaganin🤬🤬🤬😡😡😡😡