හඬපට කරුමය පලදේ… රන්ජන්ට වැඩ වරදී.. CCD හඬපට පරීක්‍ෂණ අරඹයි.. ශානිට රට යාම තහනම්..

January 8, 2020 at 11:20 am | lanka C news
හඬපට කරුමය පලදේ… රන්ජන්ට වැඩ වරදී.. CCD හඬපට පරීක්‍ෂණ අරඹයි.. ශානිට රට යාම තහනම්..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬ පට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එමෙන්ම සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන හඬ පට ගැන ද පොලිසියේ අවධානය යොමුකර ඇත.

වැඩ බලන පොලිස්පති වරයා විසින් ලබාදෙන උපදෙස් අනුව මේ වනවිට එම පරීක්ෂණ ක‍්‍රියාත්මකය.

සේවය අත්හිටුවීමකට ලක් කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද මේවන විට නිකුත් කර ඇත.

එම නියෝගය නිකුත් කර ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

36,502 Viewers

8 Comments to “හඬපට කරුමය පලදේ… රන්ජන්ට වැඩ වරදී.. CCD හඬපට පරීක්‍ෂණ අරඹයි.. ශානිට රට යාම තහනම්..”

  1. sayumi says:

    දැනට පොලිසියත් අධිකරණයත් කෙරේ විශ්වාසය තැබිය නොහැකි නිසා මේ හඬ පට සමාජ මාධ්‍ය ජාල වලට වගේම ජන මාධ්‍ය හරහාත් ජනතාව අතරට යාම ඉතාම හොඳයි.😊😊😊
    මේ ගැන ගොංජාගෙ මිතුරාට අප ස්තුති කල යුතුයි.

    • Lotus says:

      රංජන්ගේ මිතුරාට ස්තුතියි. ඔබ කළේ ඉතා යහපත් ක්‍රියාවක්. මෙවැනි පහත් පෙලේ දේශපාලකයින්, පොලිස් නිලධාරීන් සහ නීතිය නවන විනිසුරැවරියන්, විනිසුරුවරුන් ගැන මුළු මහත් සමාජයම දැන ගැනීම ඉතා වැදගත්.

      • Nihal says:

        When Ven Galaboda Gnanissara talked about muslim issues they castigated him the result was easter attacks. This Gonja humiliated Buddhist monks see what he has got. Never run down our Sangha, the dittadamvedeeniya kamma strikes very soon.

  2. Ab says:

    Seem like he controlled lawyers, judgers ,police officers & etc. Ranil is the master. Can we expect any justice at all ?

  3. Lets Make a Box office shattering film.
    Main.Actor GONJUN
    Director Ranamoto
    Producer Lucky Kerilla
    Photographer Puthano
    Studio “Sree Kothauda”

    Name of Film
    “ONE.SHOT ,MANY DOWN”

    We can give facilities in Hollywood

    We need 50/50
    Bye
    DONNY

  4. Sun says:

    This is what they have been doing as parliamentarians representing the people. They were paid for doing such silly things as representatives. Can we imagine this type of politicians controlling the law of the country. Passed only OL but running the law of the country under the lord.

  5. David Milli-banda says:

    Candappa oba enakam Bala siti……………

  6. කුඩා දරුවා says:

    රට නෙවෙයි සී.ටී.බී බස් එකකවත් යන්ට දෙන්ට හොඳ නෑ…
    වළං හෝදන උන්ටත් හිනා ඇති මුන්ගේ වැඩ වලට … අනේ නොදෝමකිං

Main News