ජෝන් අමරතුංගට වයස 80යි.. තාමත් ජනතා සේවයේ.. ඔහුට අනුකම්පා කරන්න.. කියන දේවල් ගණන් ගන්න එපා..
December 17, 2017 at 4:40 pm | lanka C news
ඇමති ජෝන් අමරතුංග මහතා වයස අවුරුදු 80 ක් වන බවත් ඔහු තවමත් ජනතාව වෙනුවෙන් වැඩ කිරීම ගැන අනුකම්පා කල යුතු බවත් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
එනිසා ජෝන් අමරතුංග මහතාගේ කටින් පිටවන චචන ගැන එතරම් ගණන් ගත යුතු නැතැයිද ඔහු සදහන් කරයි.
ඇමති ජෝන් අමරතුංග තම පියාගේ වයසේ බවත් ඔහු කියන දේවල් එතරම් ගනන් ගැනීමේ උවමනාවක් නැති බවත් ඔහු කියයි.
‘ආණ්ඩුවත් අපේ. පොලිසියත් අපේ. ඔ්න එකෙකුට ගහල පන්නනවා’ යයි ඇමති අමරතුංග විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව පැවසීය.
ජෝන් අමරතුංග මහත්මා තමයි නියම UNP කාරයා. අනිත් අය උඩින් එකයි යටින් එකයි. අමරතුංග මහත්තයා එහෙම නෑ.
UNP ගතිය එළිපිට පෙන්වනවා.
to,,ex u,n,p.
oba hariyatama hary,niyama u,n,p, kaarayao ohoma thamay,obe kate ratthran daanta watinawa.
mahaa bhaandaagaaraya maha dawall kolla kaapu kamba horunta chande denne unma thamay.
PETHI IWARAWELA WENNATHI NEDA
80 unata Viagra papa. WL nakiya.
Can you please write a book on that as well? Hora potha..
තොපි ඔක්කොමට ගහලා පන්නන්න ඕන.
This is the idiot should have been kicked out by My3palan. But My3palan is too scared of Ponil. The donkey John is paid a full salary with perks at 80 for doing nothing. He should be in an asylum. The 6.2 million donkeys who elected these people also should be in asylum with them!
ගත් කතුවර, අති පණ්ඩිත,සියල්ල දත් සුජීව ශූරීන් සිය පියාගේ අවසන් කාලයේ ඔහු කල කී දේ ගනන් ගත්තේ නැත.එසේ කියන්නේ අප නොව ඒ පියාගේම පුත්‍ර රත්නය වූ ගත් කතුවර සුජීව ශූරීන්මය. .පියාට සලකන්නට සුජීව ශූරීන්ට කාලයක් තිබුනේත් නැත. ලේඛණ කලාවට මුළු කාලයම යෙදවූ ඔහු ඇත්ත නැත්ත ලියා ජනප්‍රියම ලේඛකයා වූවා අපට මතකය.අපේ ජෝන් උන්නැහේ ගැනත් සුජීව ශූරීන්ට කියා පොතක් ලියවා ගන්නට අපි කැමැත්තෙමු.උන්නැහේ මාත්‍රාව නොගත් මොහොතක දුරකථන ඇමතුම් හැට හුට හමාරක් දී උන්නැහේ පිළිබඳ සත්‍ය තොරතුරු දැන ගන්නා ලෙස අපි සුජීව ශූරීන්ගෙන් ඉල්ලා සිටිමු.
John is talking of how that their leader Ranil Wicks of UNP’s political arrogance and ruthless they rule people by police=powers in case of elections?
He is not baby of 80 years. The Kandayan Pudusan of Semasiaghe is man of CB Bond hora>
UNP leaders are not trust on People they depend by police forces in always.
ජෝන් 80වයි මන්දබුද්දිකයි නම් ඉන්න ඕන මහලු මඩමේ උබ බැංකු හොරා ඉන්න ඕන හිරේ මේ රට පාලනය කරන්නේ තොපි දෙපල වන් අපතයන් බව මහ ජනයා වන අපි තේරුම් ගත් කරුනකි.