ජෝන්-ගාමිණි දේශපාලනයෙන් සමුගනිති.. මංගල රට අතහැර විදේශයක පදිංචියට යයි..

January 26, 2020 at 3:50 pm | lanka C news
ජෝන්-ගාමිණි දේශපාලනයෙන් සමුගනිති.. මංගල රට අතහැර විදේශයක පදිංචියට යයි..

ඉදිරි මහ මැතිවරණයෙන් පසු සක‍්‍රීය දේශපාලනයෙන් සමුගැනීමට එක්සත් ජාතික පක්ෂ ප‍්‍රබලයන් තිදෙනෙකු තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජෝන් අමරතුංග හා ගාමිණි ජයවික‍්‍රම පෙරේරා යන එජාප ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා දැනටම තීරණය කර ඇත්තේ මීලග මැතිවරණයට තරග නොකර දේශපාලනෙයන් සමු ගැනීමටයි.

මේ අතර හිටපු මුදල් ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාද එන මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බව සදහන්ය.

ඔහු පදිංචිය සදහා ලතින් ඇමරිකානු රටකට යාමේ සූදානමක වන බවද වාර්තා වෙයි.

54,911 Viewers

17 Comments to “ජෝන්-ගාමිණි දේශපාලනයෙන් සමුගනිති.. මංගල රට අතහැර විදේශයක පදිංචියට යයි..”

  1. Don kannangara says:

    Awamangala oya yanne tax paradise ekaka ta sure

    • Nirmal says:

      Wasu should go. He is the eldest. But Mahinda doesn’t allow him to go. Mahinda needs him for against 19 amendment .

  2. Sun says:

    It is happy to hear these fellows are leaving but not the big fellow running the business. You people are too old to do politics. Introduce honest young people but not crooks.

  3. බන්ඩා says:

    ජෝන් ට වයස 80 වට වැඩිය් ගාමිනීට ඒ වයසට කිට්ටු නිසා පැන්ෂන් යන එන හොඳය්. මොංගල්ට ඇප නැති වෙන බව ඌ දන්නවා. 🥶

    • Buwaneka says:

      mongal illuwoth mongal dinanawa. same for hitan, joniya, raththaran and all kuddo. lets hope people do some change this time.

      • cobra says:

        රටින් පිටවීමට පෙර ඔවුන් කර ඇති දුෂණ වංචා පරික්ෂාකර දඩුවම් දිය යුතුයි ..විශේෂයෙන්ම මංගලගේ දුෂණ අපරාධ වංචා පරික්ෂණ යට ලක් කොට ඔහුගේ දේපල රාජසන්තක කල යුතුයි ..යහපාලන හොරුන් රටන් පිටවීමට පෙර ඔවුන්ගේ දේපල රාජසන්තක කල යුතුයි

    • gadol says:

      80 වැඩි නම් පිටරටකට නොවේ පරලෝකයට යාමට සුදානම් විය යුතුයි

  4. බන්ඩා says:

    ජෝන් ට වයස 80 වට වැඩිය් ගාමිනීට ඒ වයසට කිට්ටු නිසා පැන්ෂන් යන එන හොඳය්. මොංගල්ට ඇප නැති වෙන බව ඌ දන්නවා. 🥶🤬

  5. නමනවතී says:

    අනේ ඉතින් අපේ රටට ආයෙත් හොදටම හොඳ කලදසාවක් ලබන්නයි යන්නෙ. ඔන්න ඔහොම රට ජාතිය ගැන හිතල අනෙක් ගූඇන්පි එවුනුත් තොලොන්චි වෙයව්කො. එතකොට මේ රට නිකම්ම හැදනෙව.මොන්ගලය ලංකාවෙන් යන දවස, වෙලාව අපට කල් ඇතිව කින්න, මොකද , කිරිබත් ටිකක් කන්න පුලුවන් එදාට.

  6. HENA says:

    munwa national list eken gaththoth.. unp nayakainta.. unge hathikarema..

    banga wewa..

    rajithaya …etc..

  7. ඉරාන් says:

    ලතින් ඇමරිකානු බැක් සයිඩ් ඕ කේ රටකට..
    අනේ චුතවෙලාම පල කාලකන්නි..

  8. අක්බාර් ලොක්කා says:

    ෂුවර් එකටම මොංගල් යන රටේ ගංජ සුසුරුට්ටු අබිං බහුලව ඇති

  9. කොටා says:

    මංගලට ලතිං ඇමරිකාවට ගිහින් හොදට පුප පලාගන්න පුලුවන් වේවි. ජෝනට 80 පැන්නට තාම බඩු වැඩ. ඌත් සයිබීරියාවටවත් ඇරියනම් කූල් එකේ සුද්දියෙකුට කියල…….. ගන්න තිබුන. ඒත් ගාමිනී ජයවික්‍රම මහත්තය හොද යූඇන්පී කාරයෙක් අරුන් දෙන්න වගේ කට කැඩිච්චි කතා නොකියා රටට මොනව හරි වැඩක් කරන්න උත්සාහ කරපු කෙනෙක්. ගාමිනීට දීර්ඝායු වේවා. අනිත් එවුන් දෙන්න භංග වේවා..

    • Rata Wenuwen says:

      වියාග්‍රා රජාගෙ අරක කුණුවෙලා ගොනා ගහාලම,ගාමිනි වලපයයි ගොඩ පයයි, හොඳ මිනිහා ,වල් අලි සමගනේ හිටියේ , ඊලඟ චන්දෙන් පසු සමාදානයේ සැතපේවා, මන්ගලයා ගල් කාක්කා, ඌට ලතින් ඇමරිකා පැත්තට ගොස් පුක් පලන්න පුලුවන්

  10. N.Perera says:

    Kema Amma, aiyo mu hinda marichcha asarana AMMATA kiyalaa minussu kiyanawa.

  11. Mangaal oyaaa rata hara yanna pera Ranjata kiyala pukey arawanna orrana neyyyda.

Main News