ජෝන් සෙනෙවිරත්න කියන්නේ සෙරෙප්පු ලෙවකන එකෙක්..- ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සබාපතිට ෆොන්සේකා පංච නින්දාවෙන් බැන වදී..[Viedo]

May 2, 2017 at 8:40 am | lanka C news
ජෝන් සෙනෙවිරත්න කියන්නේ සෙරෙප්පු ලෙවකන එකෙක්..- ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සබාපතිට ෆොන්සේකා පංච නින්දාවෙන් බැන වදී..[Viedo]

ඇමති ජෝන් සෙනෙවිරත්න යනු හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂගේ සෙරෙප්පු ලෙවකන කෙනෙක් යයි ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අත්‍යව්‍ය සේවා පවත්වාගෙන යාම හා විරෝධතා පාලනය සදහා සරත් ෆොන්සේකා මහතාට නව තනතුරක් ලබා දෙන බවට වූ වාර්තා අසත්‍ය බවට ඇමති ජෝන් සෙනෙවිරත්න විසින් කල ප‍්‍රකාශයට පිලිතුරු ලෙස ඔහු මෙසේ කියා සිටියේය.

321 views