ජෝර්දානයේ ශ‍්‍රී ලංකික ගෘහ සේවිකාවන් යක්‍ෂාරූඪ වෙති.. තානාපති නිලධාරීන් දෙදෙනෙක් සිර කර ගනිති.. ඔවුන් කන කෑම කවති.. [Video]

July 28, 2020 at 10:00 am | lanka C news
ජෝර්දානයේ ශ‍්‍රී ලංකික ගෘහ සේවිකාවන් යක්‍ෂාරූඪ වෙති.. තානාපති නිලධාරීන් දෙදෙනෙක් සිර කර ගනිති.. ඔවුන් කන කෑම කවති.. [Video]

ජෝර්දානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු නිවාස අඩස්සියට ගෙන තිබේ.

දැනට මාස පහක පමණ කාලයක් තිස්සේ රැකියාව නැතිව ආහාර සපයා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවම විසදුමක් හෝ නොදෙන්නේ යැයි චෝදනා කරමින් ඔවුන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

තම සේවා ස්ථානය තුළ මෙම නිලධාරීන් දෙදෙනා රඳවා ගෙන පිටතට යාමට නොදී වටලාගෙන සිටිති.

ශ‍්‍රී ලාංකික සේවිකාවන් පවසන්නේ තමන් විසින් මාස පහක පමණ කාලයක් ආහාරයට ගත් ආහාර මෙම නිලධාරින් ද කෑමට ලබා දෙන බවයි.

ජෝර්දානයේ තානාපති නිළධාරීන් දෙදෙනෙක් කාන්තා නේවාසිකාගාරයක සිරකරයි. "අපි මාස පහක් කාපු කෑම මේ සර්ලටත් අද කන්න දෙමු. කලා බලන්නකො සර්.. කන්න පුලුවන් ද කියලා "කොරෝනා වසංගතය හේතුවෙන් ජෝර්දානයේ කැමල්වේගා ඇඟලුම් කම්හල තුළ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා අහිමිවීම, වැටුප් අහිමිවීම හා මූලික අවශ්‍යතා අහිමිම නිසා පීඩාවට පත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසක් තම ගැටළු ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට විසඳුම් ලබා නොදෙන බවට චෝදනා කරමින් තානාපති කාර්යාල නිලධාරීන් තිදෙනෙක් තම සේවා ස්ථානය තුළ රදවාගෙන තමන්ට සාධරණය ඉටුකරදෙන ලෙස කරන ඉල්ලීමක්.

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Montag, 27. Juli 2020

168 views

36 Comments to “ජෝර්දානයේ ශ‍්‍රී ලංකික ගෘහ සේවිකාවන් යක්‍ෂාරූඪ වෙති.. තානාපති නිලධාරීන් දෙදෙනෙක් සිර කර ගනිති.. ඔවුන් කන කෑම කවති.. [Video]”

  1. kamal says:

    Whether fasting food give you moral benefit. yes it is cultivate patience. But it should do without kuran or cruelty. Because you should drink water when you fasting not much but you should drink otherwise cruelty will arise. But christian and muslims paramount is fasting. But buddhists or ego hindu think it is not very much effective but i say it is good but you should refrain from eating after 12.00 or noon. but you think at morning 5.30 or 5.45 with sun rise you can start eating. Muslims are very heavy eaters and christian are greedy earters. Did your pattern of fasting was work. this is from your teacher Kamal and kamal’s teacher kiribathgoda monk and Buddhas massage or supreme Buddhas advice.

  2. Kgs basnayake says:

    Same situation Qatar and Dubai consulate.
    These staff I think try to spread negative news on Gota government. Very unorganised staff. They have come here to enjoy the life not to serve people. Use covid as an excuse to escape. Promote chartered flights only. Work only few hours (from 9am to 2.30). Somebody from government should check this matter whether it’s TRUE or not before triggering into grave situation. Even there is no help when somebody dies. Try to bribe to issue documents to clear the dead body. Do not believe this post. Please investigate what they do. Very pathetic foreign service.

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      UNP – JVP යහපාලන පාණ්ඩුව තිබ්බ නම් ලංකාව ඉන්දියාවට හපන් වෙලා තියෙයි.
      එහෙම උනා නම් ලංකාවේ මිනිස්සු බෝට්ටු වලින් මැදපෙරදිග කාන්තාරයට පනින්න උත්සාහ කරයි.
      මැදපෙරදිග මිනිස්සු ලුනුයි බතුයි කාල හරි පුළුවන් තරම් ඉන්න රටකම ඉන්න බලයි.

      ඒ නිසා හැගීම් වලට වහල් වෙලා ආණ්ඩුවටම බනින්නේ නැතුව ටිකක් මොලේ කල්පනා කරලා මේ ටිකේ ආරක්ෂා වෙලා ඉන්න බලන්න කවුරුත්. කෙසේ වුවත් මිනිස්සුන්ට සහන නොදෙන නිලධාරින් ගැන යමක් කල යුතු වෙනවා.

    • senanayake says:

      basnayake is absolutely correct.foreign service should be completely overhauled and patriotic public servants should be appointed

  3. kamal says:

    Tendukar is not a good brhamin compare with Sariputta , moggalana and kasyapa of Buddhas disciple. Tendukar gave only pleasure but said brhamins gave you life. idiots i am not aginst brhaimns but i am against Brhamin who not respect Buddha and display rama board only. You love your teacher kamal or his teacher Kiribathgoda monk or his teacher buddha.

    • sam ලිබරල් says:

      Kindly be careful about your grammer. Use always sinhala.. And, might use english if you want to address to a Kalu Sudda
      Sudda

    • Saradiel says:

      Kamal ,you are an idiot of every day of the week . Why couldn’t you have taken one day off & go to Mental Hospital

  4. Kgs basnayake says:

    Gota government should take action before Ethera Api (a jvp backed orgzn) trigger a grave situation please

  5. AK 47 says:

    මේ එම්බසී වල වැඩ කරන උන් ව ඔක්කෝටම කලින් මේ ආණ්ඩුව හිර අඩස්සිය ට අරන් ඉන්නේ. උන් කරන්නේ ලංකාවේ ආණ්ඩුව දෙන ඔඩාර් මිසක් කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්න මිනිස්සුන්ට ඕන දේ නෙමේ. අපා දුක් විඳලා හම්බ කරලා රටට සල්ලි එවනකොට රටවීරුවෝ, දැන් ඔක්කොම පොල්කුඩු. මේ හැම දෙයකටම හේතුව තමයි බලය ට තියන පෙරේත කම. මිනිස්සු මැරුණත් වැළලුණත් ඡන්දෙ තියලා බලය ගන්න තමා අවශ්‍ය. දැන් ඉතින් කියහංකෝ කවුද මේ රටේ මිනිස්සුන්ට ඇත්තෙන්ම ආදරේ කියලා.

    • AK47 says:

      මොකාද යකෝ මගේ නම උස්සල කොනෙට් කරන හොර ජෙප්පා?
      රට ඉන්න මිනිස්සු ලංකාවට ගේනකොට ජෙප්පො කොරෝනා බෝ කරනවෝ කියල කෑ ගහනවා.
      ගෙන්නන්නේ නැතුව ඉන්නකොට රට විරුවන් අමතක කරලා කියල කෑ ගහනවා.
      කිසිම වැඩක් කරන්න දෙන්නෙ නැති ජෙප්පෝ රටේ 3 වන බලවේගය වීමට කිසි සෙත් සුදුසු නෑ.

    • ලක්වැසියා says:

      රට ඉන්න මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳන්න අවශ්‍යයි. ඒත් ඊට කලින් මේ රට යහපාලු වසලයින්ගෙන් බෙරගන්න අවශ්‍යයි. එහෙම නැති උනොත් රට ඉන්න එවුන්ට විතරක් නෙමේ ලංකාවෙ ඉන්න එවුන්ටවත් රටක් නැතිව යනව.

  6. FM_AnuraKumara says:

    Dan ehemai kiyala meyalawa lankawata gena eka ikman wenne nane.. Molee nathi eka bawa pennanawa mun

  7. Send Kamal to Andoga says:

    Seriously Kamal, go see a doctor. You need psychiatric help

    • I don't know why says:

      Could you believe that Kamal is a chartered professional in his real life? I really wonder why his family and friends don’t sense that he is out of sorts.

      • sam ලිබරල් says:

        I know him as you know. Dont be foolish just to judge him by his comments. He is a well polished and sharp minded man with a very high education. Let him to see through this. Who are we to judge?

  8. ක්‍රිමිනල් says:

    රට ඉන්න අපේ යහළුවො ,හිතවත්තු , රට රකිණ අපේ විරුවට , සිස්ටම් චේන්ජ් එකට පහුගිය කාලේ කඩේ ගියේ ගෝණී නැතුව, ලංකාවට ඇවිල්ලා උන් බුරුතු පිටින් චන්දේ දුන්නේ තමන්ගේ සල්ලිත් වියදං කරගෙන , ලංකාවේ ඉන්න පුන්නක්කු බෛයො හුරේ දැම්මේ උන්ව රට විරුවෝ විදියට අත්තේ තියලා , විරුවා දිනුවේ ලක්ශ 69 ක් අරගෙන , දැන් , රට විරුවව බල්ලට දාලා ,එදා හුරෙ දාපු බෛයො උන්ව ලංකාවට ගේන්න එපාලු ,කොරොනා කවුන්ට් එක වැඩිවේලූ. තමන්ට කඩෙ ගිය නඩේ ජිවිත බේර ගන්න ප්‍රතිපත්තියක් නැති පාණ්ඩුව අද පජාත වෙලා ,රට ගොඩගන්න පාරක් පාරල් ගානේ විරුවා ඇවිද ඇවිද චන්ද හිගා කනවා. තුනෙන් දෙක අරගෙන කොරයි ලබ්බ…😂😂😂

    • රිෂාඩ් බඩඋඩදීන් says:

      යේකනෙ යුගුර කැඩෙනකන් අපි කියන්නෙ ෂප්පා… අප්පිලට පාඩුවෙ රට පාලනය කරන්න දුන්නනම්.. රතු කොල ශහෝදරයොත් එක්ක එකතුවෙල මේ වෙන කොට සූර පුරයක් කරල ඉවරනෙ අප්පා….

    • ක්‍රිමිනල් says:

      උඹ දන්න ලබ්බ.

    • අනුර says:

      ලපයත් ඇවිත් කොරයි ලබ්‍බ.යනඑනමං නැති ජෙප්පොයි,සජබෙයි තමයි මේවාට හවුල්.මුන් කාටවත් මේ රට හදන්න දෙන්නෙ නැහැ.

    • රන්ජිත් ජයසූරිය says:

      ක්‍රිමිනලයෝ,වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තගේ.

  9. abc says:

    Health ministry fully responsible for the situ. Whole world in action except SL. GR shown as he is not capable. Minimum 20 parliment seats lost due to this decesion. Let see final result in 2 weeks. Be regret situ similer to 2015. Whoever behind all these nusty decisions turn all positive facts built in GR selection.

    Boralugoda Joker nor more in parliment

  10. සත්‍යය says:

    අනේ මාවත් මෙහෙම ගෑනු ගොඩේ හිර කරගත්තනම් පු%e අරිනවා එක එකා තියලා..සුපිරි ආතල් නෙ යකෝ😘

Main News