ජෝර්දානයේ ශ‍්‍රී ලංකික ගෘහ සේවිකාවන් යක්‍ෂාරූඪ වෙති.. තානාපති නිලධාරීන් දෙදෙනෙක් සිර කර ගනිති.. ඔවුන් කන කෑම කවති.. [Video]

July 28, 2020 at 10:00 am | lanka C news
ජෝර්දානයේ ශ‍්‍රී ලංකික ගෘහ සේවිකාවන් යක්‍ෂාරූඪ වෙති.. තානාපති නිලධාරීන් දෙදෙනෙක් සිර කර ගනිති.. ඔවුන් කන කෑම කවති.. [Video]

ජෝර්දානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු නිවාස අඩස්සියට ගෙන තිබේ.

දැනට මාස පහක පමණ කාලයක් තිස්සේ රැකියාව නැතිව ආහාර සපයා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවම විසදුමක් හෝ නොදෙන්නේ යැයි චෝදනා කරමින් ඔවුන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

තම සේවා ස්ථානය තුළ මෙම නිලධාරීන් දෙදෙනා රඳවා ගෙන පිටතට යාමට නොදී වටලාගෙන සිටිති.

ශ‍්‍රී ලාංකික සේවිකාවන් පවසන්නේ තමන් විසින් මාස පහක පමණ කාලයක් ආහාරයට ගත් ආහාර මෙම නිලධාරින් ද කෑමට ලබා දෙන බවයි.

ජෝර්දානයේ තානාපති නිළධාරීන් දෙදෙනෙක් කාන්තා නේවාසිකාගාරයක සිරකරයි. "අපි මාස පහක් කාපු කෑම මේ සර්ලටත් අද කන්න දෙමු. කලා බලන්නකො සර්.. කන්න පුලුවන් ද කියලා "කොරෝනා වසංගතය හේතුවෙන් ජෝර්දානයේ කැමල්වේගා ඇඟලුම් කම්හල තුළ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා අහිමිවීම, වැටුප් අහිමිවීම හා මූලික අවශ්‍යතා අහිමිම නිසා පීඩාවට පත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසක් තම ගැටළු ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට විසඳුම් ලබා නොදෙන බවට චෝදනා කරමින් තානාපති කාර්යාල නිලධාරීන් තිදෙනෙක් තම සේවා ස්ථානය තුළ රදවාගෙන තමන්ට සාධරණය ඉටුකරදෙන ලෙස කරන ඉල්ලීමක්.

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Montag, 27. Juli 2020

166 views

36 Comments to “ජෝර්දානයේ ශ‍්‍රී ලංකික ගෘහ සේවිකාවන් යක්‍ෂාරූඪ වෙති.. තානාපති නිලධාරීන් දෙදෙනෙක් සිර කර ගනිති.. ඔවුන් කන කෑම කවති.. [Video]”

  1. Tngo says:

    In Germany its the same. From top to bottom all employers are political appoinments and non of them work for the country but for them self. At Frankfurt consulate there is couple working for the last 10 years. The main idea of the staff is to earn money from illegal ways and to educate there children. A utter waste of poor tax money in Sri Lanka

  2. ඕමාන් අපි says:

    ඕමාන් එම්බසියේ අයටත් කරන්න ඕන මෙහෙමම තමයි. ඒ අයත් නින්දෙන් ඇහැරවලා ගන්න වෙනවා.

  3. Sarath says:

    රණවිරුවන්, රටවිරුවන්, කොන්ඩම් ගානට දැම්මේ කවුද?

  4. Hari says:

    මේවා පවිත්‍ර උම්මාට ඇහෙන්නේ නැ පෙන්නේ නැ උම්මා !!! උම්මා !!!

  5. Middle man says:

    JVP has become a curse to the country and need to block this soon.

    I am a JVP supporter sometimes back and they have now become the worst party and Anura and the goons should not be in the parliament any more.

  6. ලාංකිකයා says:

    තමන්ගෙ රටේ ගෑනු පිටරටට වහල් සේවයට යවන ආන්ඩු මොකටද බන් රටකට.අපේ ගෑනුන්ටත් රට යනකම්‍ කහනවා..මිනිහට හොරෙන් හරි හොර ඒජන්සිවලින් රට පනිනවා.ඊටපස්සෙ මොනවහරි ප්‍රස්නයක් උනහම පිස්සු නටනවා.මීටපස්සෙවත් ගෑනු අය රට නොයව ඉන්නවනම්‍ හොඳයි.ලැජ්ජ නැද්ද රටේ කාන්තාවන්ට කියල හම්‍ඹ කරගෙන කන්න.ආන්ඩුත් එකයි මුන්ගෙ මිනිහලත් එකයි,මුන්ගෙ දෙමාපියනුත් එකයි…

    • ක්‍රිමිනල් says:

      උඹේ පවුලත් මැදපෙරදිග වහල් හෝදන හින්දනේද උඹට ඔය පුකේ අමාරුව.

    • catseye says:

      ලාංකික මහත්තයෝ ………ඔහෙට ගසාකාපු සල්ලි තිබුනට ඔහෙලා නිසා දුප්පත් වෙච්ච මිනිස්සු තමා බහුතරයක් මේ රටේ ඉන්නේ …..ඔහෙලා මහා මන්දිර හදාගෙන හිටියට උන් ඉන්නේ පැල්පත් වල …….උනුත් කැමතියි ගෙයක් දොරක් හදාගෙන ඉන්න ……කාල ඇඳලා ඉන්න ……මනුස්සයෝ වගේ ජිවත් වෙන්න ….නැතුව විසේ හැදිලා තෙලේ දාල ගිහින් නැහැ …….ඒ නිසා අමන කතා නොකිය හිටු …….දන්නේ අනුන්ට අපහාස අපහාස කරන්න විතරයි

  7. Aniwa says:

    A hacker attack!

  8. Poll Buruwa says:

    When the government select people for Administrative Service and Foreign service there Competitive Examination is Gazetted and carried out to select highest IQ people. I sat for both examinations in 1985 or 1986 as I can remember.
    For foreign service exam, as I had got higher marks for written tests, I was called for an interview. I was asked only one question. What is the Capital of France? I was ridiculed as I were in Paris. As I could not answer that question, they terminated the interview. In this year Ravi Ari was employed in Foreign service
    For SLAS there were only IQ tests. DBIPS Siriwardena, a art graduate from Peradeniya university, then secretary for Public services saw most of the people passed the test seems to be Science graduates. So he changed the system to the advantage of arts graduates and unexpectedly to science graduate working as teachers. His system included subject papers from graduates’ field. In this scenario only science or technology graduates working as teachers could succeeded. If you look at SLAS officers, most of them started their carrier as teachers, so could easily get higher marks. DBIPS Siriwardena, AKA Dirtiest Bastard In The Public service ruined my chance of getting a job in SLAS. The very person on top of Public service administration now and the very person talked about aim at head when shooting during an election was well below my IQ test average. Because they were teachers, they could get higher marks for subject papers. This is the truth.
    I lost my opportunity of in SLAS.

Main News