ජෝෂප් මයිකල් නැවත වරක් රවි කරුණානායකගේ පලු අරී.. තවත් ප‍්‍රබල චෝදනා තොගයක්..[Video]

September 27, 2017 at 6:32 am | lanka C news
ජෝෂප් මයිකල් නැවත වරක් රවි කරුණානායකගේ පලු අරී.. තවත් ප‍්‍රබල චෝදනා තොගයක්..[Video]

හිටපු ඇමති එජාප ජාඇල ආසන සංවිධායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා විසින් එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක සම්බන්දයෙන් නැවත වතාවක් බරපතල විවේචන ගණනාවක් එල්ල කරනු ලැබීය.

සිරස රූපවාහිනියේ නිවුස්ලයින් වැඩසටහන සමග අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

ඇමතිකම නැති සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වන රවි කරුණානායක අද වන විටත් සියළු ඇමති වරප‍්‍රසාද සියල්ල ලබා ගනිමින් සිටින බවද ඔහු එහිදී පැවසීය.

119 views