ජෝසප් ස්ටාලින් ගෝල්ෆේස් එකේ උල තියන්න සූදානම්..

October 17, 2021 at 3:50 pm | lanka C news
ජෝසප් ස්ටාලින් ගෝල්ෆේස් එකේ උල තියන්න සූදානම්..

ගුරු වැඩ වර්ජනය සංවිධානය කරන ජෝසප් ස්ටාලින්ට බිත්තර ගැසීම නොව රජ කාලේ දඬුවම් දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ගාලු මෝදර පිටියේ ස්ටාලින් උල තබා මෙම ප්‍රශ්නය විසඳීමට හැකිනම් තමන් ඒ සදහාද කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ සඳහා තමනට පෞද්ගලිකව මැදිහත් විය හැකි නම් ඒ සඳහා ද තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

31,363 views

25 Comments to “ජෝසප් ස්ටාලින් ගෝල්ෆේස් එකේ උල තියන්න සූදානම්..”

  1. ලූවි says:

    උල තියන්න ඕනෑ බූරු පුතානෝ වයි ලප කුමාරයි. මුන් දෙන්න තමා මේ කොරෝනා වලින් ලෝකයේම ප්‍රශ්න තියෙද්දී පරන ඉල්ලීමක් කරලියට ගෙනැවිත් උද්ඝෝෂණ කර ගුරු ගෞරවය විනාශ කලේ. මේ තට්ට වාහේ ඉන්දියානු අතකොලුවක් විතරයි. මූව කර අඹන්න දැම්මා නම් හරි.

    • wijesena says:

      eeka aththa… MUN balaya allanna thrasthayan BAAWITHAA karanawa….
      BOORU puthaanoota adyaapanayak naha,, daruwoth naha,,,, lapayaniath ooni BALEE alla ganna mokada

  2. . Muu kadeyana jara minihek. MohutaJanathawa holding prthichara dakwavi