ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න.. බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

January 23, 2019 at 4:40 pm | lanka C news
ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න.. බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

බරපතල වැඩ ඇතිව වසර 06 සිරදඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ලිඛිත ඉල්ලීමක් තමන් ජනාධිපතිවරයාගෙන් කරන බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.

මෙම ලිපිය සකස් කරන ලද්දේ මහනාහිමිවරුන්ගේ නිර්දේශ මත බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඥාණසාර හිමියන් කෙසේ හෝ නිදහස් කර ගැනීමට අවශ්‍ය උපරිම උත්සාහයන් ගන්නා බවද ඇමතිවරයා තව දුරටත් කියා සිටී.

86 views

13 Comments to “ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න.. බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..”

  1. susi says:

    ඤාණසාර හාමුදුරුවන්ව නිදහස් කලොත් ගෝඨාට අවාසි වෙනවා. ඒ නිසා එයාව නෙමේ දුමින්ද සිල්වාව ඉක්මනට නිදහස් කරන්න.

  2. Puransisku says:

    යූඑන්පී වුනත් ඔන්න නියම සිංහල ඇමතිවරු ! ගාමිනී ජයවික්‍රම ඇමතිතුමාට අපගේ ආචාරය !!

Main News