ඤාණසාර හිමිට පෙබරවාරි 04 නිදහස ලැබේවි.. ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද කියයි..
January 19, 2019 at 3:27 am | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එළැඹෙන පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයේ නිදහස හිමිවනු ඇතැයි ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
වැලිකඩ බන්ධනාගාරයට ගොස් උන් වහන්සේගේ සුවදුක් විමසීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඥාණසාර හිමියන් වසර 06ක බරපතල වැඩ ඇතිව පනවන ලද දඬුවම මත මේ වන විට බන්ධනාගාරගත කර සිටී.
Okawa badala tiyyana one,oka tamai Mahindage chanda nathi karapu gotaya
බබා දිසානායකගේ සිඟිති ආසාව නානසාර එලියට දාල ජනාධිපතිවර්නෙකට ඉදිරිපත් කරවලා ඝෝටා ගේ චන්ද කැඩීම…!!
අනේ ගංජා බබෝ ඒවා මල් උරනකොට දැනෙන තාවකාලික විකාර සිහින විතරයි….!!!
ජනාධිපතිවරණ ප්‍රතිපල එනකොට මල් පලාගෙන තරු විසිවෙනවා දැකගත හැකෝ…….!!!!!!
රට ජාතිය ආගමත් බුදු සසුනත් අපේ රණවිරුවනුත් සුරක්ෂිත කිරීමට වෙහෙසුන ,ජාතියේ පිනට පහල වූ සගරුවනක් වූ ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉක්මනින් නිදහස් කල යුතුයි ..
දේශපාලන පලිගැනීම් වලට ගෞරවනීය ඥාණසාර හිමියන් සිරගත කිරීම අපේ හෙළා දකිමු
..උතුරේ මෙලෙච්චේද LTTE තස්තවාදය පතුරවන දෙමල ඊළම්වාදී දේශපාලකයන් නිදැල්ලේ ..ජාතික අපරාධ කරන මුස්ලිම් දේශපාලකයන් නිදැල්ලේ …රටේ මුදල් වන්චා කරණ UNP දේශපාලකයන් නිදැල්ලේ ..මොකක්ද මේ රටේ අවනීතිය ?
සිංහල බෞද්ධයෙනි මේ අචනිතියට එරෙහිව පෙරට වරෙව්
What about Duninda Silva? He is a good Buddhist too
නොදකින්.. 4 වෙනිදට එලියට දාන කසිප්පු කාරයොත් එක්කද මාව එලියට දාන්න යන්නෙ?
Gadayava hama gahanna one jathiwade ha agam wade awussanawata.
mema danduwama lebune USAWIYEDI, CHANDIKAMATA, ASISTA WIDIYATA LOKUKAMATA AWINEETHAWA HESIRUNA KIYALA NEDA?