ඤාණසාර හිමිට ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අද ඇප නොලැබෙයි…

September 28, 2018 at 12:00 pm | lanka C news
ඤාණසාර හිමිට ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අද ඇප නොලැබෙයි…

අධිකරණය විසින් සය වසරක සිර දඬුවමක් නියම කර සිටින බොදු බල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඇප ලබාදීම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබන සිකුරාදා දිනට කල් දමනු ලැබීය.

අදාන තීන්දුව සම්බන්ධයෙන් උන් වහන්සේගේ නීතිඥයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභායාචනා පෙත්සම සලකා බලමින් මේ බව දන්වනු ලැබීය.

147 views

16 Comments to “ඤාණසාර හිමිට ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අද ඇප නොලැබෙයි…”

  1. agnanasara says:

    Ven Thera,
    Though you make thousands appeal at the moment nothing will work as you have made a clear contempt of court .Set your mind to remain in the prison atleast for 6 months and then seek a presidential pardon.
    Please make this opportunity to learn the deep teachings of Lord Buddha to ascertain where you are and also shave the beard and hair as per Buddha discipline that has to be followed monks.

    • Maha says:

      Dear Idiot,
      As you said that this thero had made a mess and a clear about court and what would you tell about throwing stones at court by the most lovable character in Sri Lanka ” Rishard Badurdeen.

    • SALMAL says:

      ගෞරවනීය බොදු බල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ටඅපේ පාද පුර්ව නමස්කාරය ඔබවහන්සේට දළදා සමුදු පිහිටයි
      ගෞරවනීය බොදු බල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස දියයුතුයි ..දේශපාලන පලිගැනීම් නතරකරනු
      දෙමල කොටි ඩයස් පෝරාවේ අවශ්‍ය තාවයන් ,අන්තවාදී මුස්ලිම් ජාතිකයාන් ගේ පලිගැනීම් වලට අපේ රටේ නිතිය කඩ නොකරනු අවනීතියට ඉඩ නොදෙනු මොකද්ද මේ රටේ නිතිය ? කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ නීතියද අද අපේ රටේ ක්‍රියා කරන්නේ ? ලැජ්ජයි

  2. sunimal says:

    පුරන් අප්පු කුඩාපොළ හාමුදුරුවන් රටගැන කථා කලා කියලා වෙඩිතබා ගාතනය කලෙත් මේ පර සුද්දගේ නීතියම තමා සිංහල රටේ සුද්දගේ නිතිය අපට එපා

    • Kamal says:

      සුද්දගෙ නීතියට බනින්න කලින් ඒ නීතිය මොකක්ද කියල දැන්ගෙන ඉන්න. එහෙම නැත්නම් වෙන්නෙ අමාරුවෙ වැටෙන..

      • Saradiel says:

        රෝමන් නිතිය කියන්නේ පල්ලියේ නීතියයි

      • Love nature says:

        1501 පටන් 1793 දක්වා මෙරට ලන්දේසීන්ගේ පාලනයට නතුව තිබුනි. නමුත් ඔවුන්ට පාලනය කරන්නට හැකියාව ලැබුනේ මෙරට වෙරළබඩ පළාත් පමණි. ලන්දේසීන් විසින් මෙරටට හඳුන්වා දුන් නීති පද්ධතිය “රෝම-ලන්දේසි නීතිය” යි. මේවන විට ලංකාවේ ප්‍රධානතම නීති මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ ද රෝම ලන්දේසි නීතියයි. මේ අපේ රටට දැන් සුදුසු නැත අපටම කියා නීති ක්‍රමයක් සකසා ගත යුතුය රෝමන් ලන්දේසින් ඉංග්‍රීසින් මේ තුන් ගොල්ලොම
        ක්‍රිස්තියානි කරෝයෝ බැවින් බුදු දහමට සුදුසු නීති පද්දතියක් අපි සකසා ගත යුතුය.

      • Love nature says:

        ත්‍රිපිටක ධර්ම සහ බුදු දහමේ එන වත් පිළිවෙත් රජ දවස ලක්දිව පැවති නීතිය

        මිහිදු මහා රහතන් වහන්සේ ලක්දිවට බුදු දහම රැගෙන ඒම සහ තිස්ස රජු බුදු දහම වැළඳ ගැනීම බුදු දහම ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළු වීමට හේතු වුණා. ඒ අනුව විනය පිටකයේ ඇති කරුණු බොහෝමයක් පැරණි සිංහල නීතිය පෝෂණය කිරීමට දායක වී ඇති අතර විහාරගම්, ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව, සිවුරු පරම්පරාව සහ සාංඝික දේපළ වැනි බෞද්ධ විහාරස්ථාන හා බැඳි නීති ක්‍රම වර්ධනය වීම ආරම්භ වී ඇත්තේ මේ කාලයේ යි.

    • Saradiel says:

      ගෞරවනීය ඤාණසාර හිමිට ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අද ඇප නොලැබීමට තරම් කල වරද කුමක්ද ? මේ අසාධාරණ නඩුව අපි හෙළා දකිමු
      උතුරේ දෙමළ දේශපාලන තරස්තවාදීන් , මිනීමරු කළු කොටින් ,ජාතික අපරාධකරන අන්තවාදී මුස්ලිම් ඇමතිලා නිදැල්ලේ .. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ ඇයි? සුළු ජාතින් වීමද ?
      ගෞරවනීය .බෞද්ධ සංඝයාවහන්සේලා .ජාතිහිතේෂි සිංහලයන් ,රට ජාතිය මිනීමරු LTTE ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රණවිරුවන් ,බුද්ධිං අංශයේ නිලධාරින් සිර කරලා මොකද්ද මේ යමපාලන නටන නාඩගම ?
      මේ අසාධාරණ ක්‍රියාවල් අපි හෙළා දකිමු
      ගෞරවනීය ඤාණසාර හිමියන් නිදහස් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලමු

  3. Francis says:

    Siwra galwa sathi dekak wenwa ohu ta poojya ho himi yanuwen amatheema anek bhikshunta nigawaki

    • LION says:

      Shut your mouth idiot Hamba Francis ….mind your own business

    • Sinhalaya says:

      Pala buruwo yanna kuruse puke gahagena. Api balagannam Rata jathiya bududahama ranawiruwo gana satan karana homuduruwo gana.

    • Ane mage kata says:

      Puthlam booruvekuge kegahanava neva. Sivura galavaa sathi dekakin Upasampadaa bhiksun vahanse kenekuge bhiksuthvaya nathi venava kiyala thripitakaye kothanada thiyenne kiyala kiyapanko booruvo.

  4. Nimal says:

    Please shave. Sad to see a monk with ugly beard.

    • Mahayana says:

      During Siddartha Gauthama Buddha”s time growing the beard was done mostly due to pride. If shaving the beard is considered beautiful and drives pride then as per the teaching you should grow the beard.

  5. Nimal says:

    Please explain,the relationship with growing beard and mustache, kidney decease , jail sentence, patriotism and Buddhist discipline.