ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලැබෙන්න නියමිතයි..- ශාන්ත බණ්ඩාර කියයි..
January 25, 2019 at 6:25 am | lanka C news
පෙබරවාරි 04 වැනිදා හෝ ආසන්න දිනයකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලැබීමට නියමිතව ඇතැයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
මහා සංඝරත්නය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ ගැන කර ඇති ඉල්ලීම ගැන අවධානය යොමුව ඇති බවත්මන්ත්රීවරයා පැවසීය.
එමෙන්ම ඤාණසාර හිමිට සමාව දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණද ඉල්ලා ඇතැයිද ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.
රුපෙන් තොර කාමයක් නැත
නමුත් කාමයෙන් තොර රුපයක් ඇත
වේදනාවෙන් තොර කාමයක් නැත
නමුත් කාමයෙන් තොර වේදනා ඇත
සංඤාවෙන් තොර කාම නැත
නමුත් කාමයෙන් තොර සංඥා ඇත
සංස්කාරයෙන් තොර කාමයක් නැත
නමුත් කාමයෙන් තොර සංස්කාර ඇත
විඤ්ඤාණයෙන් තොර කාමයක් නැත
නමුත් කාමයෙන් තොර විඤ්ඤාණ ඇත
මෙය තේරුම් ගත්ත ඔබ
බුදු දහමේ එන හරය
තේරුම් ගනු ඇත