ඤාණසාර හිමි ජපාන ගියේ ජනාධිපති ධුත පිරිස සමගද.. විශේෂ නිවේදනය මෙන්න..

March 16, 2018 at 12:00 pm | lanka C news
ඤාණසාර හිමි ජපාන ගියේ ජනාධිපති ධුත පිරිස සමගද.. විශේෂ නිවේදනය මෙන්න..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල නිරතව සිටින ජපාන නිල සංචාරයේ ධුත පිරිස අතරට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුලත්ව ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ බව සදහන් කරමින නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ‍්‍රී ලංකා දුත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙඞ් අඩවිවල පළවන ප‍්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප‍්‍රවෘත්ති බව දන්වා සිටිමු.

ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සදහා ජපානයට වැඩම කර තිබූ අතර, ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සදහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත.

එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡුායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපතිතුමාගේ ¥ත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වා සිටිමු.

ජනාධිපති මාධ්‍ය අංශය

231 views

13 Comments to “ඤාණසාර හිමි ජපාන ගියේ ජනාධිපති ධුත පිරිස සමගද.. විශේෂ නිවේදනය මෙන්න..”

  1. Sira says:

    Ayi? Galagoda Athhe hamuduruwanta horida? Ekata giye ne kiyanne ekat inna bawa kiyanna baya nisada?

  2. Leon Ma says:

    එහෙනම් මඟුලක ටද එහෙදි ඔය යකා රිංගුවෙ gubbeyam වල රිංගන්න ගියේ ?

  3. මාතලේ බණ්ඩා says:

    ගලගොඩ අත්තේ, පිළ උඩ ඇත්තේ.
    කිරිබත්ගොඩ හාමුදුරුවන්ට කළා වගේ මර්වින් සිල්වා දාල අණ්ඩ කෝෂ ඔපරේෂන් එක දුන්න නමි අහවරයිනෙ.

    • ගොන්ගාලේගොඩ බංඩා says:

      මාතලේ බංඩට පොඩි පැටලීමක් වෙලා. මර්වියා ඔය ඔපරේශන් එක කලේ පන්නිපිිිටියේ දෙව්රම් වෙහෙරේ අධිපති කොලොන්නාවේ සුමංගල හාමුද්‍රුරුවන්ට. කිරිබත්ගොඩ හාමුදුරුවන් කිසිදවසක දේශපාලනය කරලත් නෑ, පාර්ලිමෙන්තු ගිහිල්ලත් නෑ.

  4. Kumudu says:

    It was Nanasara who alienated Muslim and Christian voters from Mahinda. He was paid well by India through Norway.

    No one ever said Nanasara went with Sirisena ate government expense.

  5. Gautum says:

    This Monk is better than Male Nurse, Viyangoda ..etc

  6. බැංකු හොරා says:

    එහෙනම් ගියේ වැඩේ නොකර ඔය මෝඩ නායකයා ඉන්න තැනට රිංගුවේ මොන බම්බුවටද ? ගැලවීමට කරුණු කියන්න එපා මේවා ඔක්කොම ප්ලෑන් . පොටෝ ටික එලියට ආවට පස්සේ කට උත්තර නැතිව තපුල්ලනවා

    • I.O.sira says:

      Galaboda lokka $ hoyanawa than hitan ekka eelanga Mr wirodee project ekata kasakawanawa.

  7. David Milli-banda says:

    Wait !! Ranil packed him off with Sira to Japan to enable Ravi.K to throw some CB cash in Teldeniya and talk “sanghidiyawa.”

  8. Open mind says:

    පවු නේද ……………..?

  9. කවුද මේ රට පාවාදුන් වසලයාගේ අතේ පිරිත් නූල් බදින්නේ. මොහු බුද්ධාගම සහ සිංහල ජාතිය පාවාදෙන අසමජ්ජතියෙකි. මොහු වැන්නවුන්ට ආගමේ හෝ ජාතියේ පිහිටක් නැත.

  10. තුෂාර says:

    කිතුලට ගිය ඒකාත් ඔහොම කිවුවලු…

Main News